Thursday, July 9, 2015

පින්තූර කතන්දර 01

අලුත් වැඩක් හා හා පුරා කියලා පටන් ගත්තා.. සංචාරක ජීවිතේදී ඇස ගැටෙන දසුන් උපනෙතේ සටහන් කරගෙන ගෙදර ඇවිත් පුංචි වචනයක් ඒ වෙනුවෙන් ලියන්න..

ඉතින් මේ තමයි පලවෙනි කොටස.. බුකියට දාන්න හිතාගෙන තමයි හැදුවේ, බ්ලොගේටත් දාන්න හිතුනා.


( පින්තූරු සූම් කරන්න නම් පින්තුරේ උඩට කොටන්න )



රාගම මත්තුමගල කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ සුහෘල්ලේඛා  සිත්තම්  දැක්මේදී
පිටුපස කතාව මෙතනින්>>>>






මීගමුව බ්‍රවුන්ස් මුහුදු තීරයේදී
   





කොළඹ ආකේඩ්  නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී ඇස ගැටුනක්





ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිසර මූලගන්ධකුටි විහාරයේදී ගන්නා ලද්දක්





8 comments:

  1. තුන්වෙනි පින්තූරේ කතාව පිටිපස්සේ තව කතාවක් තියෙනවද?

    අනිත් පින්තූර ටික නම් අනගි නිර්මාණ.

    ReplyDelete
    Replies
    1. යුනිවර්සල් කතන්දරේ ඇරෙන්න පෞද්ගලික සිදුවීමක් නෑ ඩූඩ් අයියා,

      මිත්තරයෙක් එක්ක ආකේඩ් එකේ ඇවිදන් යද්දී අපිව පහු කරන් ගිය මුන්නැහේගේ පින්තුරයක් ගත්තා ටක් ගාලා...

      Delete
  2. අවසන් පින්තුරය
    දීර්ඝ කතාවක
    සංක්ෂිප්තය!

    ReplyDelete
    Replies
    1. යාලුවෙක් එක හෙලාම කිව්වා ගැලපෙන්නෙම නෑමයි කියල :3 :D

      Delete
  3. පින්තුර හතරම නියමයි.එඩිට් පාරක් දැම්මාද පින්තුර වලට.

    ReplyDelete
    Replies
    1. ඔව් පෝස්ට් ප්‍රොසෙසින් කරන්නම වෙනවා කැමරාවෙන් ගන්නේ raw ෆයිල් එකක් නිසා.. බොහොම ස්තුතියි මනෝජ් :)

      Delete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...