Saturday, March 30, 2013

සිත්තරා - සිතුවම


















ගල්ව ගිය සායම්...
ලිහී ගිය පින්සලෙන්..
ඉරිතැලුන පත මත..
පණ යදින යාමයේ..
කඳුළු ගත් තෙලි තුඩින්..
නිම වෙන්නට වෙර දරන..
සිහින සිතුවම

ඔබ

No comments:

Post a Comment

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...