Sunday, July 12, 2015

පින්තූර කතන්දර 02

සංචාරක ජීවිතේදී ඇස  ගැටෙන  දසුන් උප නෙතේ  ඉතිරි කරන මතක සටහන්වලට පුංචි අදහසක් එකතු කරලා සයිබර් තලයට මුදාහරින උත්සහයේ දෙවෙනි කොටස...

පලවෙනි කොටසට මෙතනින්----->


(පින්තූරු සූම් කරන්න නම් පින්තුරේ උඩට කොටන්න)

ස්ථානය, ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම,මත්තුමගල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය.







පුත්තලම් දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය ප්‍රදේශයේදී ඇස ගැටුනක්







පාදුක්ක,මලගල ප්‍රදේශයේ පිහිටි මන්දුල නිවස නම් විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් වෙනුවෙන් වන නිවස්නයේ දී

පිටුපස කතාව මෙතනින්






ත්‍රිකුණාමලය චීන වරායේ හතර වන සන්නාහ සන්නද්ධ බලකා කඳවුරේදී ඇස ගැටුනක්



ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම,මත්තුමගල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය.



වචනවලින් අටුවා ටීකා ලියල නැති වුනත්, මං ගත්ත මේ වගේ පින්තූරු එකතු කරලා පිළිවෙලකට ගොනු කරපු The Shutter UP වෙබ් අඩවියෙන් තව බලන්නත් පුළුවන්.

තෝරගත්තු හිත ගිය පින්තූරු බොහොමයක් පහු ගිය අවුරුද්ද පුරාම ඒ අඩවියට එකතු කළා..





9 comments:

  1. අමුතු රහක් තියනවා ... මරු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාලේ.. පිලිගන්නවා අඩවියට.. :) පලවෙනි ඒකත් බැලුවෙයි?

      Delete
  2. ඔන්න් අපිත් මේ පැත්තට ගොඩ වුනා... හරිම අපූරුයි...

    ReplyDelete
  3. පින්තූරු කියා වචනයක් නැත. පින්තූර තමයි නිවැරදි. ඒක වචනය පින්තූරය. බහු වචනය පින්තූර.

    ReplyDelete
    Replies
    1. sthuthi ano mithraya, wiweka lada sanin pasugiya postuwe sitama mama eya wenas karannam :)

      Delete
  4. ❤️❤️❤️❤️❤️

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...