මෙන්න මේක වැටෙනවා නොවෑ එක දාන්න ගියාම... This webpage is not available The server at r1rk9np7bpcsfoeekl0khkd2juj27q3o-a-fc-opensocial.googleusercontent.com can't be found, because the DNS lookup failed. DNS is the network service that translates a website's name to its Internet address. This error is most often caused by having no connection to the Internet or a misconfigured network. It can also be caused by an unresponsive DNS server or a firewall preventing Google Chrome from accessing the network. Here are some suggestions: Reload this webpage later. Check your Internet connection. Restart any
මේ පිටුවට Follower ගැජට් එක එකතු කරන්න
ReplyDeleteමෙන්න මේක වැටෙනවා නොවෑ එක දාන්න ගියාම...
DeleteThis webpage is not available
The server at r1rk9np7bpcsfoeekl0khkd2juj27q3o-a-fc-opensocial.googleusercontent.com can't be found, because the DNS lookup failed. DNS is the network service that translates a website's name to its Internet address. This error is most often caused by having no connection to the Internet or a misconfigured network. It can also be caused by an unresponsive DNS server or a firewall preventing Google Chrome from accessing the network.
Here are some suggestions:
Reload this webpage later.
Check your Internet connection. Restart any
අයියෝ සල්ලි.. :ඩී
Deleteහැම බ්ලොගියේම වගේ මේ අවුල මම දැක්කා,, ඉක්මනට හරි නොගියෝතින්..... :(
Deleteඉතින් මචං තව දෙතුන් දෙනෙක් කිවුවා මගේ එකේ එහෙම අවුලක් නම් නෑ කියලා.. පොඩ්ඩක් බලලා කියනවද හරිද කියල??
Deleteකරූගෙ කොමෙන්ටුව හරහා තමා බ්ලොගියට ආවෙ.. පුංචි වචන කිහිපයක ලොකු අර්ථයක් ගැබ් වෙලා තියනවා.. හොඳ නිර්මාණයක්.. අපිත් මතක මාවත දිගේ මේ පැත්තට නිතර එන්නම්.. ජය ශ්රී!!!
ReplyDeleteස්තිතියි සචින් සහෝදරයා.. ඔයාලගේ අදහස් උදහස් මට ලොකු ශක්තියක්.. ඔබටත් ජයෙන් ජයම වේවා!!!
Deleteමචං කරූ නරකද මේ බ්ලොග් එක බ්ලොග් රෝලකට හරි සින්ඩියකට හරි ඇතුල් කරා නම්??
Deleteඅනිත් එක උබ බුකියෙ ඉන්නවද බං?
සින්ඩියකට ඉල්ලුම් පත්තරයක් ඊයේ දිහාවේ දැම්ම සහෝ.. සති දෙකක් ඇතුලත වගේ අනුමත කරයි කියල තමා දැනගන්න ලැබුනේ.. බුකියේත් ඉන්නවා,කොම්පීතරෙන් ලොග් වෙනකොට බ්ලොගියේ ලින්ක් එක පේනවා.. මෙන්න ලින්කුව www.facebook.com/BPrabodha94
Deleteමං නම් මේ පෝන් එකෙන් එන නිසා සින්ඩියකට දාගන්න බැරුව ඉන්නෙ.. ඒත් මගෙ යාලුවො කීප දෙනෙක්ගෙ මාර්ගෙන් බ්ලොග් රෝල් 2කද කොහෙද ඉන්නව බං..
Deleteමට බ්ලොග් රෝල් ගැන විස්තර ටිකක් කියන්න.. මම ඒ ගැන දැනුවත් නැහැ :(
Deleteමං දන්න තරමින් බ්ලොග් රෝලෙයි සින්ඩියෙයි ලොකු වෙනසක් නෑ.. වෙනසකට තියෙන්නෙ බ්ලොග් රෝල නොමිලේ හදා ගන්න පුලුවන් එකද කොහෙද.. කොහොම වුනත් බ්ලොග් රෝලෙත් පෝස්ට් අප්ඩේට් වෙනවා ඒ වුනත් සින්ඩි වල තරම් කට්ටිය ඇදෙනවා අඩුයි.. අනික සින්ඩියෙ පිරිස වැඩි නිසා වැඩි ප්රතිචාර තියෙයි..
Deleteඅටම්පහුර කියලා ගූගල් එකේ ගහල ඒකට ගිහින් බලපන් ඒකෙ පැත්තක බ්ලොග් රෝලක් ඇති.. අනෙක සින්ඩි තනි සයිට් නෙ.. බ්ලොග් රෝල තියෙන්නෙ බ්ලොගේමයි
එල එල.. තාමත් මගේ බ්ලොගියට පාඨක පිරිසක් ගොඩනැගෙමින් පවතින නිසා මේ නිව්ස් එක සෑහෙන වටිනවා මට.. ඉස්තුතියි ඉස්තුතියි සහෝදරයා..:D
ReplyDeleteඅහන්න ලැබුන එකත් සතුටුයි සහෝ..
Delete