මට ඉන්න ක්‍රෂ් විවිධාකාරයි ය.මගේ ක්‍රෂ් අතරින් පලවෙනි කාණ්ඩයේ විසේසත්වය වන්නේ පෙනුම ය. හේතුව පොත්තේ සුදු කමක් හරි ලස්සනක් හරි නෙවේ ය, පෙනුමෙන් හැසිරීමෙන් නිකන් ලීඩර්ෂිප් එකක් වගේ තියෙන ගෑල්ලමයින්ට මං හෙන කැමතී කියා මට හිතෙනවා ය. පොත්ත සුදු උන් දැක්කම ලස්සනයි හිතුනත් උන්ට ක්‍රෂ් වෙන්නේ නෑ ය. අනේ මන්දා ය. එහෙම උන් ඉන්නේ එකයි දෙන්නයි මුත් උන් මාව දන්නෙත් නැතුව ඇති කියලා හිතාගෙන මං බෝම උපේක්සා සහගතව ඉන්නවා ය.
අනිත් වර්ගයේ ක්‍රෂ් එක අදහස් ආකල්ප වලට ක්‍රෂ් වෙන එක ය, මේ කැටගරි එකේ ඉන්න ඔක්කොම මට වඩා අවුරුදු හතර පහ හය හත වැඩිමල් වීම විසේස ලක්සනයක් ය. එව්වා ඉතිං ඔබ්වියස් ක්‍රෂ් නිසා බය වෙන්න දෙයක් නෑ මූණටම කියනවා ය. මේ වර්ගයේ ක්‍රෂ් මොකක් හෝ කෝලමකට ඇඟට නගින්න එන තුරුම ක්‍රෂ් එක නොනැසී පවතිනවා ය. කෝමත් මං මගේ වයසේ උන් (ගෑල්ලමයි) එක්ක වැදගත් දෙයක් කතා කරන්න ආස නෑ ය. උන් ඉන්න සුරංගනා ලෝක මම උපේක්ෂාවෙන් විඳ දරාගන්නවා ය. මේ කැටගරි එකේ ක්‍රෂ් එක්ක වැදගත් මාතෘකා කතා කරන්න මං හෙන කැමැත්තක් දක්වනවාය. හැබැයි මුන්ගේ පෙනුම ගැන කීමට ඒ හැටි දෙයක් නැතිය. එච්චරටම චොර යැයි ද හිතන්නට එපා ය.
අනිත් ක්‍රෂ් ජාතිය ඉන්ස්ටග්රම් ක්‍රෂ් ය, අම්මෝ ගොඩක් උන්නා ය. එක ඉන්ස්ටා ක්‍රෂ් එකක් නම් හැබැහින් දැක්ක මුල්ම දාම එපා වුනා ය. හැබැයි තාම ක්‍රෂ් නමුත් දැන් පලවෙනි කැටගරි එකේ ය.. මේ කණ්ඩායමේ එකෙක්වත් මාව දන්නේ නෑ ය.
ඔය ඔක්කොම හිච්චි හිච්චි ඒවා ය. කෝමත් එකෙක් තෝරාගන්න වෙන දාට කිසිසේත්ම ඕක කොලිපිකේසොන් එකක් නම් වෙන්නේ නෑ ය කියා මම දන්නවා ය.
මෙයිනුත් පලවෙනි හා තුන් වෙනි වර්ගයේ අය සමග වචනෙකට දෙකකට වඩා කතා කර නොමැති වීම හෝ කිසිසේත්ම කතා කර නොමැති වීම විසේස ලක්සනයක් සේ සැලකීමට ද පුළුවන් ය.
කතාතුරකින් සෙට් වෙන වෙනස්ම හතර වෙනි කැටගරියක්ද තිබේ ය. මේ කැටගරිය මොන මගුලකට හිත යනවාද මං දන්නේ ද නැති ය. එක්කෝ මල කෝලමක් ය , නැත්තම් මං ගැන අම්බානක වද වෙන්න ලෑස්ති ඩයල් එකක් ය. පණ ඇරගෙන ය. හම්මෝ ය. බොහෝ විට මේ කැටගරියට පොඩි පහේ පෙනුමක්ද පිහිටා ඇති බව ඉතිහාසය පෙන්වා දෙනවා ය.
ඕම මේම බැලුවාම වත්මන් ක්‍රෂ් පහක් විතර ඉන්නවා ය. ඉතිහාසය පුරා විස්සක් විතර ඉන්න ඇති ය. සිව් දෙනෙක්ගේ පොත්ත තරමක් සුදුය, අනිකාගේ පොත්ත ස්වල්ප වශයෙන් සුදුය. නමුත් මට ක්‍රෂ් වීමට බලපාන්නේ පොත්තේ සුද නොවන බව ඉතිහාසය පුරා සාක්ෂි ගෙන හැර බැලීමේදී පෙනී යනවා ය.ඉන් අති බහුතරය මට වඩා කලුය. මං කලුයි කියන්නේ මට සාපේස්සව ය. කෙසේ වෙතත් දුටු මතින් ඉටි රූපයක් බඳු වූ රූප සුන්දරියන් දුටු සතුටු ලයිස්තුවේ සිටියත් ක්‍රෂ් ලයිස්තුවේ නොසිටි බව මා අවදාරණය කොල යුතුම ය.
හැබැයි ඔය ක්‍රෂ් අතරෙ තාම මගේ කරගන්න හිතෙන තරම් ප්‍රබල ක්‍රෂ් එකක් ජීවිතේට තිබිලා නෑ ය. (ඒකත් කියන්න එපයි ය.) ඒ මොනා උනත් ක්‍රෂ් එකක් ගැන දවසට විනාඩියක් දෙකක් හෝ කල්පනා කිරීමට කතා කිරීමට ලැබීම පොඩි පහේ ලල් එකක් ගෙන දීමට සමත් ය.
මාව ක්‍රෂ් කරන් සිටි මං දන්නා අය විවිධාකාර නැතිමුත් පුදුමාකාරයි ය.උන්ට මඥ්ඥන් කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නෑ ය. එක්කෙනෙක් ක්‍රෂ් යුගය පුරාවට( පසුව වෙන යුගයක් උදා වුනා ය) හිතන් ඉඳලා තියෙන්නේ මං අයියෙක් කියලා ය. තව එකෙක් මාස හයක් පුරා මගේ පස්සෙන් එලෝලා, මං බස් එකෙන් බහින තැන හොයාගන්න දුන්න අති විසාල ගේම මම දන්නේ ඒක පාෆොච්චාරණය කොරපු දවසේ සහ ජීවිතේ දෙවෙනියට හම්බුන ලව් ලෙටර් එක අදාළ චූදිතයාම මගේ අතේ ගුලි කල දා ය (මං ඒ වෙද්දී ඒම එව්වා ලියලා නෑහ්හ් ය) මං ඔව්වා ලිව්වේ එකෙක්ට විතරයි ය. හැබැයි ඇස් ඇම් ඇස් වෙනුවට කන්දක් විතර ඔව්වා ලිව්වා ය.
තව එක ඔබ්වියස් ක්‍රෂ් එකක් උන්නා ය, අනෝන්‍ය වසයෙන් හොරෙන් හොරෙන් කරස් වී ඉස්කෝලෙන් අවුට් වුනාටත් පස්සේ දවසක මරදාන ඉස්ටෙසොමේ පාලමේ ඉඳන් පාපොච්චාරණය කල දාටද පෙර සිට මම බළලා දැක තිබුනා ය. හම්මේ ඉතිං මේමත් කෝලන් ය. අම්මපා ය.
මාගේ ක්‍රෂ් පුරාණය මෙතකින් සමාප්ත නැති ය. මා මේ සැරසෙන්නේ කුමක්දෝ අඩව්වකට බව නම් තතු දන්නෝ අදහස් පලකරනු ඇති ය. අනේ නැතිය. තාම නැතිය. මං මේ ටිකේ බිසී ය. බිසී ඇයි කියාද තතු දන්නෝ පවසනු ඇති ය. ඒවා මෙහි නොකිවමනා ය.
කෙසේ වෙතත් මේ කොයි සක්කරවට්ටමත් මගේ ක්‍රෂ් එකක් වන්නේ මේකප් තලියක් උලාගෙන මදිවාට මූනේ පාටට නොගැලපෙන තරමේ අධි සාන්ද්‍ර ලිප්ස්ටික් තලියක් උලාගෙන සිටිනු මා දකින දිනය එනතුරු පමණි ය. මේකප් හොඳ ය. ලිප්ස්ටික්ද හොඳ ය. අධි සාන්ද්‍රණ වමනය කැන්දන සුළු ය. මෙතෙක් පැවතී බහුතරයක් අහවල් ඒවා පලා ගියේ එවන් මොහොතක දී වීම සිහි තබා ගත යුතු කරුණ කි ය.

මං නං.......Orange ක්‍රෂ් ඔලට තාමත් ආසය.....
ReplyDeleteක්‍රෂ් එකට ඔරේන්ජ් ක්‍රෂ් අරම් දෙම්දෝ ක්‍රීම් සෝඩා අරම් දෙම්දෝ සිතා ගනු නොහැකිව ක්‍රෂ් ක්ලෑෂ් වුනා ද මතක ය.
Deleteඔය මොනවා බැලුවත් පවුල් කන්නනම් පවුල් කාලාම බලන්න ඔ්නේ.....
ReplyDeleteකාලා තියෙනවා වගේ නේද? ;) මට නම් තව කල් තියේ, තිහක්වත් පනින්න ඕනේ ;)
Deleteක්‍රෂ් එපා වී සිටින යුගයක ක්‍රෂ් ගැන කියවූ අපුරු ලිපියක් ය
ReplyDeleteඅර මොකද දෙයියනේ මෙච්චර රසවත් ක්‍රෂ් එපා වෙන්නේ? :O
Deleteක්‍රෂ් එක expire උනානේ :D
Deleteක්‍රෂ් ගැන කතා කලොත් බ්‍රෂ් යන ඒකයි වෙන්නේ! :D
ReplyDeleteක්‍රශ්ලා හොයන්නේ ක්‍රිශ් ලා වගේ උන්වනේ.. අපි හරියන්නේ නැහැ :(
ReplyDelete