ඉතින් මේ තමයි පලවෙනි කොටස.. බුකියට දාන්න හිතාගෙන තමයි හැදුවේ, බ්ලොගේටත් දාන්න හිතුනා.
( පින්තූරු සූම් කරන්න නම් පින්තුරේ උඩට කොටන්න )
රාගම මත්තුමගල කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ සුහෘල්ලේඛා සිත්තම් දැක්මේදී
පිටුපස කතාව මෙතනින්>>>>
මීගමුව බ්‍රවුන්ස් මුහුදු තීරයේදී
කොළඹ ආකේඩ් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී ඇස ගැටුනක්
ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිසර මූලගන්ධකුටි විහාරයේදී ගන්නා ලද්දක්
good
ReplyDeleteThanks for browsing in here, come again :)
Deleteතුන්වෙනි පින්තූරේ කතාව පිටිපස්සේ තව කතාවක් තියෙනවද?
ReplyDeleteඅනිත් පින්තූර ටික නම් අනගි නිර්මාණ.
යුනිවර්සල් කතන්දරේ ඇරෙන්න පෞද්ගලික සිදුවීමක් නෑ ඩූඩ් අයියා,
Deleteමිත්තරයෙක් එක්ක ආකේඩ් එකේ ඇවිදන් යද්දී අපිව පහු කරන් ගිය මුන්නැහේගේ පින්තුරයක් ගත්තා ටක් ගාලා...
අවසන් පින්තුරය
ReplyDeleteදීර්ඝ කතාවක
සංක්ෂිප්තය!
යාලුවෙක් එක හෙලාම කිව්වා ගැලපෙන්නෙම නෑමයි කියල :3 :D
Deleteපින්තුර හතරම නියමයි.එඩිට් පාරක් දැම්මාද පින්තුර වලට.
ReplyDeleteඔව් පෝස්ට් ප්‍රොසෙසින් කරන්නම වෙනවා කැමරාවෙන් ගන්නේ raw ෆයිල් එකක් නිසා.. බොහොම ස්තුතියි මනෝජ් :)
Delete