Sunday, February 28, 2016

ඒ කී වදන්, බෝල් හීනයක් නොවේ මැයි...






විටෙක මා හැඬවූ, විටෙක මා සැනසූ,
විටෙක මා කල්පනාවේ නිමග්න කරවූ,

ලෝකයේ කොයි හෝ මුල්ලක 
තාමත් ඇතියැයිම හිතෙන
පිටු දහ අට විස්ස දිග හසුන් මහ ගොඩකට
මට පූර්විකා සැපයීමටමදෝ

අපූරු නිමැවුම් අකුරු කල,
ආචාර්‍ය අජන්තා රණසිංහ නම් 

සොඳුරු වදන් ගලපන්නානෙනි
පුවත්පත් කළාවේදියානෙනි,

ඔබට නිවන් සුව පතමි.




පින්තූර ගෞරවය, සහන කසීර වික්‍රමසිංහ සහෝදරයාගේ බුකි වෝලයෙන්

5 comments:

  1. සොඳුරු වදන් ගලපන්නානෙනි,
    පුවත්පත් කළාවේදියානෙනි,

    ඔබට නිවන් සුව පතමි........අනිවාර්යෙන්ම

    ReplyDelete
  2. අපිත් නිවන් සුව පතමු....

    ReplyDelete
  3. ආචාර්‍ය අජන්තා රණසිංහ නම් වු සොඳුරු මිනිසානනි ඔබට නිවන් සුව !

    ReplyDelete
  4. නිවන් සුව පතනවා....

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...