විටෙක මා හැඬවූ, විටෙක මා සැනසූ,
විටෙක මා කල්පනාවේ නිමග්න කරවූ,
ලෝකයේ කොයි හෝ මුල්ලක
තාමත් ඇතියැයිම හිතෙන
පිටු දහ අට විස්ස දිග හසුන් මහ ගොඩකට
මට පූර්විකා සැපයීමටමදෝ
අපූරු නිමැවුම් අකුරු කල,
ආචාර්ය අජන්තා රණසිංහ නම්
සොඳුරු වදන් ගලපන්නානෙනි,
පුවත්පත් කළාවේදියානෙනි,
ඔබට නිවන් සුව පතමි.
පින්තූර ගෞරවය, සහන කසීර වික්රමසිංහ සහෝදරයාගේ බුකි වෝලයෙන්
සොඳුරු වදන් ගලපන්නානෙනි,
ReplyDeleteපුවත්පත් කළාවේදියානෙනි,
ඔබට නිවන් සුව පතමි........අනිවාර්යෙන්ම
:)
Deleteඅපිත් නිවන් සුව පතමු....
ReplyDeleteආචාර්ය අජන්තා රණසිංහ නම් වු සොඳුරු මිනිසානනි ඔබට නිවන් සුව !
ReplyDeleteනිවන් සුව පතනවා....
ReplyDelete