ආදරේ කරන කෙනෙක්ගේ මූණක්,
ටිකක් ඈතින්,,
කතා කරන්න විදියක් නෑ..
ඇයි?
පුස්තකාලේ ඇතුලේ කොහේ කතා කරන්නද ඉතිං මම..
එයා නැගිටලා යනකන්,,
මම ඔහේ බලං උන්නා..
වැහි කලුවරකුත් එනවා,,
වැස්සොත් එහෙම?
මට එයා එක්ක කතා කරන්න බැරි වේවි..
"වැහි ලේණියේ..
මම වැස්සට ආදරෙයි"
අනේ ඒත් අද වහින්න එපා..
වැස්සොතින්,,
එයාව මට මග ඇරේවි..
ටිකක් ඈතින්,,
කතා කරන්න විදියක් නෑ..
ඇයි?
පුස්තකාලේ ඇතුලේ කොහේ කතා කරන්නද ඉතිං මම..
එයා නැගිටලා යනකන්,,
මම ඔහේ බලං උන්නා..
වැහි කලුවරකුත් එනවා,,
වැස්සොත් එහෙම?
මට එයා එක්ක කතා කරන්න බැරි වේවි..
"වැහි ලේණියේ..
මම වැස්සට ආදරෙයි"
අනේ ඒත් අද වහින්න එපා..
වැස්සොතින්,,
එයාව මට මග ඇරේවි..
පළමු නිසඳස නම් නිදහසේ ගලාන යන වගක් පෙනෙනවා ...දෙවැනි එක නම් ගොඩක්ම නිර්මානශිලියී ..සතුටුයි යාළුවාව කියවන්න ලැබුණු එකට
ReplyDeleteපලවෙනි, ඒ කියන්නේ ෆොටෝ එකට උඩින් තියෙන එක නිකන් පූර්විකාවක් රෙහානි අක්කේ, ෆොටෝ එකේ තියෙන නිර්මාණය කොලයක් හොයාගෙන මම ලියන්න පටන් ගත්ත වේලාව ගැන තමයි ඒ..
Deleteමම වැඩිපුර කැමති දෙවැනි කවියට. ලස්සණ යි, කරූ.
ReplyDeleteවැස්සෙ ඩබල් ඇක්ටිං සහ ඩබල් ස්ටෑන්ඩර්ඩ්!
ReplyDeleteහෑහ්!! මට තේරුනේ නෑනේ ඩූඩ් අයියේ :O
Deleteඇයි මුල කවියේ වැස්සට එන්න එපාලු
Delete>> අනේ ඒත් අද වහින්න එපා..
වැස්සොතින්,,
එයාව මට මග ඇරේවි..<<
දෙවෙනි කවියෙ වැස්ස
නිසාම ලංවෙලා කුඩේ යටින් යන ගමන් නේද මේ>
ඒකයි ඩබල් ස්ටෑන්ඩර්ඩ්, ඩබල් ඇක්ටිං කිව්වේ.
වැස්ස කියන්නේ සිසිලසක් ලබන්න අනිවාර්ය සාධකයක් නෙවේනේ ඩූඩ් අයියේ ;) වැඩේ කියන්නේ මේක දැක්ක අයට මේක තේරුම් ගිහින් තියෙන්නේ එක එක විදි වලට,, ලියපු මටවත් එහෙම සීන් හිතුනේ නෑ :O
Deleteලස්සන බ්ලොග් එකක්.
ReplyDeleteබොහෝම ස්තුතියි මංජු,ආයේ එන්නකෝ මේ පැත්තේ.. ජය ශ්‍රී!
Delete