tag:blogger.com,1999:blog-3442998431292425401.post8420825379201316561..comments2023-08-03T16:43:16.214+05:30Comments on අල්තයීර්ගේ අඩවිය෴: සුළඟ වගේ ඇවිදින්.. සුළඟ සමග ඇවිද ගියෙමි..අල්තයීර්-Altaïr (කරූ)http://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-3442998431292425401.post-68562539979872505532016-06-12T18:25:50.540+05:302016-06-12T18:25:50.540+05:30ලස්සනම වැඩේ පොතේ කොතනකවත් ආනන්දෙ ගැන කියලා නෑ..හැබ...ලස්සනම වැඩේ පොතේ කොතනකවත් ආනන්දෙ ගැන කියලා නෑ..හැබැයි ආනන්දෙට ගිය නොගිය ඕනේ එකෙක් කියන්නේ ඕක ආනන්දෙ කතාවක් කියලා (ගොඩාක් අය දිනේෂ් ආනන්දෙට ගියා කියලා දන්නෙත් නැ).
චන්දරේ උඩ කැන්ටිමේ ඉන්නකොට පහල බුක් ෂොප් එකේ හිටියේ එකැස්..සැර අහිංසකයෝ දෙන්නෙක්. සල්ලි නැති එවුන්ට නිකං දෙනවා. සර්ලා එනකොට කොල්ලන්ව බේරගන්නවා.
නිවන් සුව!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-10927652383286973372015-05-18T15:11:46.345+05:302015-05-18T15:11:46.345+05:30මචන් පොඩ්ඩක් පරක්කු වෙලා දාන කමෙන්ට් එකක්.....
ඔය ...මචන් පොඩ්ඩක් පරක්කු වෙලා දාන කමෙන්ට් එකක්.....
ඔය පොතේ තියෙනවා චන්දරේගෙ කැන්ටිමේ මාලු පාන් කන්න ගිහින් මාට්ටු වෙන හැටි. ඔතනින් තමයි මේක ආනන්දෙ වෙන්නේ...චන්දරේ කියන්නේ 1990 ගනන්වල කැන්ටිම කරපු අහින්සක මනුස්සයා..උගේ කැන්ටිමට කිව්වේ චන්දරයගෙ බොක්ක...මොකද ඕක තිබුනේ කොමස් එකයි දැන් බයෝ එක තියෙන තැන ඉස්සර තිබුන පොඩි බිල්ඩින් පෙලියයි මැද්දෙ. ඔතන තමයි පීරියඩ් කට් කරන හොට් ස්පොට් එක. චන්දරය පපුවෙ අමාරුවක් හැදිල මලා..ඌට කාත් කවුරුවත් හිටියෙ නෑ කැන්ටිම බාර අරගෙන කරන්න. පස්සෙ කාලෙක චන්දරයගෙ බොක්ක සමතලා කරල බයෝ එක හැදුන. චන්දරය කියන්නෙ අදටත් ආදරනීය මතකයක්..වයසක කොල්ලෙක්...සල්ලි නෑ බන් කිව්වම පස්සෙ දීපන් කියලා මාලු පාන් 1ක් මේසෙ උඩට දාන මනුස්සයෙක්..අපිට ආනන්දෙ ඉස්කෝලෙකට වැඩි යමක් වෙන්නෙ මෙ මනුස්සකම් මැද්දෙ අපි හැදුන නිසා..udayanga66https://www.blogger.com/profile/05858519822695912515noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-24416978633871530972015-05-01T19:57:39.558+05:302015-05-01T19:57:39.558+05:30Potha nam kiyawala nee. Eeth budhi ge warune kiyaw...Potha nam kiyawala nee. Eeth budhi ge warune kiyawala baluwe ada. Onnemai eeka kiyawanna. Buddhi wage kenek matta munagahila nee meeta kalin.. godak lassanata kiyana dee saralwa hithata denawa. Liyanna Buddhi.. mama kiyawanna aasaiAnonymoushttps://www.blogger.com/profile/04221512575970410102noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-32786455786952310842015-05-01T19:57:08.372+05:302015-05-01T19:57:08.372+05:30Potha nam kiyawala nee. Eeth budhi ge warune kiyaw...Potha nam kiyawala nee. Eeth budhi ge warune kiyawala baluwe ada. Onnemai eeka kiyawanna. Buddhi wage kenek matta munagahila nee meeta kalin.. godak lassanata kiyana dee saralwa hithata denawa. Liyanna Buddhi.. mama kiyawanna aasaiAnonymoushttps://www.blogger.com/profile/04221512575970410102noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-6460154203489819752013-09-06T22:25:04.519+05:302013-09-06T22:25:04.519+05:30"සුළඟ" ව දැක්ක ගමන් මට මතක් උනෙත් මේ පෝස..."සුළඟ" ව දැක්ක ගමන් මට මතක් උනෙත් මේ පෝස්ට් එක,මෙන්න සුළඟ ඇවිත්! සිංහල පරිවර්තන වගේම ඇගේ ඇති සිංහල කතා පොතුත් තියේ,පුළුවන් වෙලේක කියවන්නකෝ.. යමන් ලියන්නත් බලන්න,මටත් අකුරු විතරයි ලියන්න පුළුවන්,ලස්සන නෙවෙයි නෙව.
ජය වේවා සුළඟ! සුළඟ වගේ නැවත එන්න!අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-19412849501061179342013-09-06T22:21:20.839+05:302013-09-06T22:21:20.839+05:30ඇත්ත සිදුවීමක් කියලයි මටත් දැනෙන්නේ, මගේ පෞද්ගලික ...ඇත්ත සිදුවීමක් කියලයි මටත් දැනෙන්නේ, මගේ පෞද්ගලික මතය නම් කතාවේ මුල කොහොම උනත් අග ප්‍රතිනිර්මාණය කළා කියලයි, අරුණි මැරුණා නෙවේ කතාකරු ඇයව මැරුවා.. හිතට සමීප පොතක්,සම්පූරයෙන්ම ඇත්ත.අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-77633884951836801222013-09-06T18:56:57.313+05:302013-09-06T18:56:57.313+05:30හැ .. සුළග වගේ ඇවිදින් ..
මම වගේ ආවේ කවුද
බොක්...හැ .. සුළග වගේ ඇවිදින් ..

මම වගේ ආවේ කවුද

බොක්කටම දැනෙන කාලය පාසල් කාලය .. කතා කරන්න සිදුවීම් ගොඩයි .. ලස්සන අතීතයක් .. එත් දුක මට ලස්සනට ලියන්න බැනේ ..

පොත හොයාගෙන කියවන්නම් .. සිංහල පරිවර්තන විතරයි මම කියවන්නේ .. කමක් නැ .. මේක කියවලා බලන්නම

ජය හෝ ...සුළඟhttps://www.blogger.com/profile/00788336993262414416noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-48886722378328847742013-09-03T15:40:13.067+05:302013-09-03T15:40:13.067+05:30math me potha kiyawala tiyana ... podi kale hariyt...math me potha kiyawala tiyana ... podi kale hariytama kiwwoth 10 wasaredi wage ..99% k ma jeewitheta godak sameepa lassna kathawak ,,, mama wishawasa kare meka aththa siduwmak kiyala .. adatath ehemai ... den me blog eka kiyewwama apahu potha kiyawanna asa hithuna ... api eda gathakarpu jeewithen kochcara athata gihinda ada .... Anuradha Fonsekanoreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-14150210400498354462013-08-30T18:53:19.464+05:302013-08-30T18:53:19.464+05:30මුලින්ම සාදරයෙන් පිලිගන්නවා අඩවියට.. කොළඹද පිටද කි...මුලින්ම සාදරයෙන් පිලිගන්නවා අඩවියට.. කොළඹද පිටද කියලා නෑ,සුළඟ කියන්නේ පොලවට හුඟක් ළඟ,හිතට වදින පොතක්.. ආයේ පාසල් කාලයට,අපේ මතකයන්ට අපිව අරන් යන පොතක්,ආයේ කතා දෙකක් නෑ ඒ ගැන..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-5310585375170389432013-08-30T18:50:16.198+05:302013-08-30T18:50:16.198+05:30අදයි මුලින්ම මෙහෙ ආවේ..
"සුළඟ වගේ ඇවිදින්&qu...අදයි මුලින්ම මෙහෙ ආවේ..

"සුළඟ වගේ ඇවිදින්" කියන්නේ මගෙත් බොක්කටම වැදුණු පොතක්.
කතාව ගොඩනැගිලා තියෙන්නේ කොළඹ පාදක කරගෙන උනාට කොළඹින් ඈත ඉන්න මගේ ජීවිතෙත් අඩු වැඩි වශයෙන් ඔහොමම වෙලා තියෙනවා. ඒ වගේම තවත් අනන්ත අප්‍රමාන ජීවිත වලටත් මේ කතාව පොදුයි කියලත් දන්නවා. මොනවා උනත් සිරාවටම ලියලා තියෙන, බොක්කටම වදින, ආයේ ආයේ කියවන්න හිතෙන, කොච්චර කියෙව්වත් එපා නොවෙන කතාවක්...සිහින සටහනේ ඉමල්කhttps://www.blogger.com/profile/17643683420878292505noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-78164761701862381372013-08-30T18:29:15.138+05:302013-08-30T18:29:15.138+05:30කෙරුවාවට පිළිගත්තා වගේ මගේ කෙහෙල් කොටුවටත් පිලිගන්...කෙරුවාවට පිළිගත්තා වගේ මගේ කෙහෙල් කොටුවටත් පිලිගන්නවා! ජය වේවා!අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-42565763851890682702013-08-30T18:26:45.293+05:302013-08-30T18:26:45.293+05:30ඕං මචං මාත් ආවා... :)ඕං මචං මාත් ආවා... :)තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-41807905690262221082013-08-21T19:21:33.533+05:302013-08-21T19:21:33.533+05:30උඹ මේ සමාව ඉල්ලනවා! මේ කොමෙන්ටුව දැක්කේ අයි බොල මං...උඹ මේ සමාව ඉල්ලනවා! මේ කොමෙන්ටුව දැක්කේ අයි බොල මං එහෙනම් මාව ගහපිය උස්සලා පොලේ! එකනේ කොල්ලෝ මම කිව්වේ කියෝපන් අනිවා උඹලට අපිට කික් වෙන කතාවක් කියලා.. එළ එළ සහෝදරයා ජය වේවා!අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-57010900367377530822013-06-08T20:17:23.422+05:302013-06-08T20:17:23.422+05:30ලින්කුව මාරු කළා,, ආයෙත් උත්සහ කරන්න බලන්න?ලින්කුව මාරු කළා,, ආයෙත් උත්සහ කරන්න බලන්න?අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-35452160469420550132013-06-08T18:37:24.869+05:302013-06-08T18:37:24.869+05:30එතනින් ගන්න බෑ මල්ලියා එතනින් ගන්න බෑ මල්ලියා රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-21733880901199934912013-05-31T17:38:51.694+05:302013-05-31T17:38:51.694+05:30මුලින්ම මචං සොරි වෙන්න ඕනෙ මේ පැත්තට එන්න පරක්කු ව...මුලින්ම මචං සොරි වෙන්න ඕනෙ මේ පැත්තට එන්න පරක්කු වුනාට.. ඒ වගේම මං උඹේ ලින්ක් එකෙන් පොත බාලා බැලුවා.. පට්ට කතාවක් වගේ.. චුට්ටක් කියවලා බැලුවා.. ලියලා තියන විදිහට එක පාරක් නෙමෙයි සිය පාරක් කියවන්න හිතෙනවා බං..

අනිත් දේ තමා අරුණි කොමෙන්ට් එකකින් කියලා තියෙන්නෙ.. උඹට ලියන්න හොඳ හැකියාවක් තියනවා.. දිගටම ලියහන් සහෝ.. ජය!!!!!Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-54854059796671576762013-05-31T15:10:34.116+05:302013-05-31T15:10:34.116+05:30අර නීල් ආම්ස්ට්‍රොන්ග් කියන ගගන ගාමියගේ කියමන මතකය...අර නීල් ආම්ස්ට්‍රොන්ග් කියන ගගන ගාමියගේ කියමන මතකයි නේ? පුංචි පියවරකින් තමයි හැමෝම පටන් ගන්නේ, නිවාඩු පාඩුවේ ගොඩ නගන්න උපේක්ෂා, අපි එනවනේ බලන්න.. ජයෙන් ජයම වේවා!අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-23408515119012722512013-05-31T12:52:32.008+05:302013-05-31T12:52:32.008+05:30ගෝරා ! ගෝරා ! අය්යෝ... ඔන්න ඉතින් මට අයෙත් පිස්සු ...ගෝරා ! ගෝරා ! අය්යෝ... ඔන්න ඉතින් මට අයෙත් පිස්සු හැදෙනවා..... මම කැමතිම... කැමතිම..... පොත් වලින් එකක්! ඔව් ඒක තමයි මමත් හිතන්නේ. අදහසක් උනත් සීරුවෙන් කියන්න භාෂාව කොතරම් ලොකු පහුරක් වෙනවද?

මගේ blog එක ගැන නම් කතා කරන්නත් ලැජ්ජයි... තාම ඒක ඉන්නේ ළදරු අවධියේ.. comments දැම්මේ නැතුවට නම් කමක් නැහැ..... තාම ගතයුත්තක් නැහැ :-D

ඉදිරියේදී පොඩි වෙනස්කමක් කරන්න බලන් ඉන්නවා. ඒත් ඉතිං බොහොම පොඩියට... වෙලාව තියෙන හැටියට....නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-37936102445036246012013-05-30T19:36:22.234+05:302013-05-30T19:36:22.234+05:30@ ඇනෝ. මම දන්නා තරමින් අනෙක් කතා දෙක පොත් විදියට න...@ ඇනෝ. මම දන්නා තරමින් අනෙක් කතා දෙක පොත් විදියට නිකුත් වෙලා නෑ. අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-78302563427520426132013-05-30T19:33:39.351+05:302013-05-30T19:33:39.351+05:30මමත් සුළඟ වගේ ඇවිදින් කියෙව්වේ තරුණයා පත්තරෙන්. මට...මමත් සුළඟ වගේ ඇවිදින් කියෙව්වේ තරුණයා පත්තරෙන්. මට මකක හැටියට ඊට පස්සේ ඔහු තරුණයා එකට ලිව්ව කතාවල තිබුනේ වෙනමම භාෂා රටාවක්. ඔහු ලියපු ඒ අනිත් පොත් නිකුත් වෙලාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-67875492753068770382013-05-30T17:39:29.936+05:302013-05-30T17:39:29.936+05:30Whoaa!ඔව් දිනේෂ් බාරගෙන තියෙන්නේ ලොකු අභියෝගයක් කි...Whoaa!ඔව් දිනේෂ් බාරගෙන තියෙන්නේ ලොකු අභියෝගයක් කියන එක පැහැදිලියි, මොකද මේ වගේ ශෛලියකින් ලියවුන පොතකට පහර එල්ල වෙන්න පුළුවන් ඉඩකඩ සාපේක්ෂව ගොඩක් වැඩි නිසා.. කලිනුත් කිව්වා වගේම උසස් පෙළ කොලු රෑනකගේ රසබර තොරතුරු සජීවී විදියට කතාවෙන් ඉදිරිපත් කරන්න ඒ භාෂා රටාව උදව් වුනා කියන එකයි මගේ අදහස. හැබැයි ඒක හැම පොතකටම ගැලපෙන්නේ නෑ, උදාහරණයක් විදියට ටාකූර්ගේ "ගෝරා" ලියවුනේ මේ රටාවට නම් (lol) කව්රුත් එකේ හරයක් දකින එකක් නැහැ..

උපේක්ෂාගේ බ්ලොගේ මම කියවලා බැලුවා,නිවාඩු පාඩුවේ අදහසක් පලකරන්නත් මම එන්නම්කෝ :) මේ පැත්තට ආවාට වගේම අදහස් දැක්වූවාට ස්තුතියි.. ආයේ එන්න මේ පැත්තේ :)අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-71943976213409815092013-05-30T11:40:16.614+05:302013-05-30T11:40:16.614+05:30පුදුමයි!
මගේ ජීවිතේ වැඩිපුරම ආසා කරපු පොතක් ගැන, ...පුදුමයි!
මගේ ජීවිතේ වැඩිපුරම ආසා කරපු පොතක් ගැන, මම හිතන විදියට පොඩ්ඩක් හරි සමාන අදහසක් මට හම්බ උනා .... සුබපැතුම්! මමත් මේ පොත ඇතුලේ ජීවත් උන කෙනෙක්.... වරදවල හිතන්න එපා.... පොත ගැන නම් ඉතින් ඊට වඩා කියන්න ගියොත් මම ලියයි පිටු ගණන්...

මේ පොත මට වස්තුබීජයක් උනා මම ලියපු නවකතාවකට.... සිද්ධි නෙවෙයි.... භාෂා ශෛලිය... මම බයෙන් හිටියේ ඒ වගේ භාෂා ශෛලියක් නොගලපෙඉද කියලා ... දිනේෂ් ඒ අභියෝගය හොදින් බාරගෙන තිබ්බ නිසා මගේ බය නැති උනා . මම නම් ලිව්වේ මගේ යාලුවෙක් මට කියපු ඇත්තම ඇත්ත කතාවක්! සංවේදී... ටිකක් සුළග වගේ ඇවිදින් කතාවට පොඩි සම්බන්ධයක් තියෙන කතාවක්. ඒ ගැන මෙතන කියන්න මගේ සුදානමක් නැහැ.
ඔයාගේ පොස්ට් එක මාව පුදුම කලා...... ඒ වගේම මගේ කතාවේ වස්තුබීජ කතාව මට ආයෙමත් ඒත් වෙනස් විදියට මතක් කරලා දුන්නා ...

hats off !නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-64739794540236701982013-05-28T12:52:09.147+05:302013-05-28T12:52:09.147+05:30මගේ එකෙත් දෙකක් තියෙනෝ,උඩින් ඉන්න "මගේ හිත&qu...මගේ එකෙත් දෙකක් තියෙනෝ,උඩින් ඉන්න "මගේ හිත"අයියගේ එකෙත් දෙකක් තියෙනෝ,තවත් එකක් මම දැක්කා තරියාගේ කෙරුවාවේ.. ඔය උඩ තියෙන ලින්කුවෙන් පොත බාගන්නත් පුළුවනි. මේ පැත්තේ ආවාට ස්තුතියි රෙහානි,ආයේ ඇවිත් යන්න එන්නකෝ :)අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-40060714352395185032013-05-28T10:20:34.225+05:302013-05-28T10:20:34.225+05:30සුළග වගේ ඇවිදින් " ගැන බ්ලොග් ලොව තුල මා දැක...සුළග වගේ ඇවිදින් " ගැන බ්ලොග් ලොව තුල මා දැකපු දෙවැනි පෝස්ටුව තමයි මේ !ඇත්තටම හොඳ කතාවක් කියා හිතනවා ..තවම එය කියවීමට් නොලැබීම ගැන කනගාටුයි රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-56661239359683267052013-05-28T00:59:52.514+05:302013-05-28T00:59:52.514+05:30අන්න අයියේ ඉස්කෝලේ වැරැද්ද අපි තුන් දෙනාගේම. ;) කො...අන්න අයියේ ඉස්කෝලේ වැරැද්ද අපි තුන් දෙනාගේම. ;) කොහොම උනත්,දිනේෂ් කියන්නේ කව්රු උනත්,කොහේ මොනා කර කර උන්නත්,අදහස් නම් මසුරන් වටිනවා.නිර්මාණත් ඉස්තරම්.. අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.com