tag:blogger.com,1999:blog-3442998431292425401.post8154576873910960911..comments2023-08-03T16:43:16.214+05:30Comments on අල්තයීර්ගේ අඩවිය෴: අලුත් වෙනසක්?????? "කරූගේ සිත් රූ" නම වෙනස් වෙයි!!!!අල්තයීර්-Altaïr (කරූ)http://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3442998431292425401.post-37512361879214204202013-08-18T19:52:49.335+05:302013-08-18T19:52:49.335+05:30ඇත්ත ඩූඩ් අයියේ,කරගත්තොත් මටනේ ඉතින්.. හැබැයි අර ව...ඇත්ත ඩූඩ් අයියේ,කරගත්තොත් මටනේ ඉතින්.. හැබැයි අර විලියොන් පොත් සෙට් එක ලිව්ව කෙනාට වගේ කවද හරි අතක් පයක් නැති වුනොත් එතනින් එහාට කර කර ඉන්න දේකුත් රැක ගන්න එපයි..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-69748222616192176522013-08-18T10:13:55.010+05:302013-08-18T10:13:55.010+05:30Altair, මම ඔයාව ඇඳින ගත්තා. මොකද මගේ බ්ලොග් රෝලේ ත...Altair, මම ඔයාව ඇඳින ගත්තා. මොකද මගේ බ්ලොග් රෝලේ තියෙන නමමනේ අප්ඩේට් වෙන්නේ. නමුත් ඒ වාරණ දාලා තියෙන්නේ ඔයාගෙම හොඳට.<br /><br />එහෙනම් ජයවේවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-55765024465463592942013-08-17T17:48:30.224+05:302013-08-17T17:48:30.224+05:30ඉස්තුතියි ඉස්තුතියි රෙහානී අක්කෝ.. එහෙනම් අඩවියේ ව...ඉස්තුතියි ඉස්තුතියි රෙහානී අක්කෝ.. එහෙනම් අඩවියේ වැටත් පනින්නකෝ ඉස්සරහටත්.. අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-2045921473002436012013-08-17T17:39:45.769+05:302013-08-17T17:39:45.769+05:30aluth venasa hondayi Altair :)aluth venasa hondayi Altair :)රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-68477286361889915842013-08-17T11:33:08.877+05:302013-08-17T11:33:08.877+05:30හුටා! අර මක්කැයි? :Oහුටා! අර මක්කැයි? :Oඅල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-88293030181975911222013-08-17T10:17:47.923+05:302013-08-17T10:17:47.923+05:30කරූ ට කෙලවී ඇත...කරූ ට කෙලවී ඇත...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-16146287794054465512013-08-16T18:46:49.736+05:302013-08-16T18:46:49.736+05:30අලුත් නමක් නෙවෙයි ධාරෝ මේක අවරුදු එකදාස් ගානක් පරණ...අලුත් නමක් නෙවෙයි ධාරෝ මේක අවරුදු එකදාස් ගානක් පරණ නමක්! කරූ කියන නම වෙනස් වෙන්න නම් ඉතින් උපන් ගෙයි වෙනස් කරන්න එපායෑ, කොයි හැටි වෙතත් නමටත් අල්තයීර් කෑල්ලක් ඔබා ගන්න බැලුවේ, ;) නැත්තම් අඩවිය වෙන එකෙකගේ වගේනේ ! මේ චරිතේ නම් සැහෙන්න මගේ හිතට ඇල්ලුවා.. :) ප්රබන්ධයක් උනත් මාරම ගති!අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-3707811665756635142013-08-16T18:36:02.101+05:302013-08-16T18:36:02.101+05:30අනේ මන්දා, බං. අලුත් නං කියවන්න අමාරුයිනේ ටිකක්. ක...අනේ මන්දා, බං. අලුත් නං කියවන්න අමාරුයිනේ ටිකක්. කොහොම වුණත් අලුත් ආරම්භයට සුභ පැතුම්! මොනවා වුණත් මට නං හැමදාම උඹ කරූ :) ඒ ගැන අමනාපයක් නැහැනේ. ආයෙත් ආපු එක නං සතුටු යි. පුළුවන් හැටියට දිගට ම ලියමු එහෙම නං.Anonymousnoreply@blogger.com