tag:blogger.com,1999:blog-3442998431292425401.post6996703886251845907..comments2023-08-03T16:43:16.214+05:30Comments on අල්තයීර්ගේ අඩවිය෴: වැව් ඉස්මත්ත-මගේ පලවෙනි කෙටි කතාව.අල්තයීර්-Altaïr (කරූ)http://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-3442998431292425401.post-17696898421700634262013-08-28T22:51:43.232+05:302013-08-28T22:51:43.232+05:30ස්තුතියි! ඔන්න එහෙනම් අඩවියට සාදරයෙන් කෑදරයෙන් පිළ...ස්තුතියි! ඔන්න එහෙනම් අඩවියට සාදරයෙන් කෑදරයෙන් පිළිගන්නෝ.. ආයේ හම්බෙමු..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-60715098226765545812013-08-28T22:44:49.625+05:302013-08-28T22:44:49.625+05:30අදමයි ආවේ... නියමයි, දිගටම ලියන්න...අදමයි ආවේ... නියමයි, දිගටම ලියන්න...Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-85134775363056075882013-08-28T16:50:47.992+05:302013-08-28T16:50:47.992+05:30මේ ගැන බුකියේ වැටුන අදහසක්..
Zunera Wijekoon මචං,...මේ ගැන බුකියේ වැටුන අදහසක්..

Zunera Wijekoon මචං, බුද්ධි.. සිරාවට ම පට්ටම ගති. දැන් කාලෙ හුගක් කොල්ලො කෙල්ලන්ගෙ බොරු ජීවිත වලට කෙලින් උත්තරයක්...
තමන්ගෙ භාශාවට වඩා තැනක් පිටස්තර භාශාවකට දෙන සහ ඒ ගැන ආඩම්බර වෙන එකම ජාතිය තමා සිංහල ජාතිය.
"අපේ දුවට වැඩිය සිංහල තේරෙන්නෙ නෑනෙ"
"මෙයා ඉන්ටනැශනල් ගිය හින්දා සිංහල බෑනෙ"
"පුතා යාලුවොත් එක්ක කථා කරන්නෙ ඉංග්රීසියෙන්මයි"

මේ වගේ දේවල් දෙමව්පියන් ආඩම්බරෙන් කියනවා මෙන්ම පොදු තැන්වල්දී ඉංග්රීසි වචනයක් දෙකක් කථාවට ඇතුලත් නොකලහොත් එය මදිකමක් ලෙසද සලකනවා..

මෙතන්දි උඹේ ආකල්පෙ හුගක්ම වටිනවා "අපේකම පිටට ගෙනියන්න ඉංග්රීසි ඉගෙන ගන්න ඔනෙ" කියන එක.

මමත් ඉංග්රීසියට විරුද්ධ නෑ, ඒත් පිටරටකට ගිහින් සතියෙන් සිංහල අමතක කරන,සිංහල බැරි වෙන එක ආඩම්බරයට හේතුවක් කරගත්ත උන් දැක්කාම තරහා ගන්නද, හිනා වෙන්නද කියන එක හිතා ගන්න බෑ බං.

කොහොමහරි අපි මේ දේත් මතක තියාගන්න ඕනේ.
ජපානය, චීනය, රුසියාව, ප්රංශය, ජර්මනිය වගේ රටවල් තාක්ෂනය අතින් සීග්රයෙන් දියුනු වුනේ තමන්ගෙම භාෂාවෙන් මිසක් වෙන උන්ගේ භාෂා භාවිතා කරලා නෙවෙයි...

ඉංග්රීසි නැතුව දියුනු වෙන්න බෑ කියන පුහු මානසිකත්වය තියන අපේ සමහර මිනිස්සුන්ට ඒක වැදගත් වෙයි..

උඹෙ තියන ගතිගුණ, ආකල්ප. මේවා නිසා තමා මං කබය නැතුව කියන්නෙ උඹ මගේ හොඳම යාලුවෙක් කියලා. අපි දෙන්න ඉස්කෝල දෙකක බව ඇත්ත, කවදාවත් හැබැහින් මුනගැහිලා නැති බවත් ඇත්ත. ඒත් උඹේ ආකල්ප වල,සිතුවිලි වල බැදීම, ලොවෙත් මචං....

උඹට ජය වේවා.. දිගටම ලියපංඅල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-56354967331888763082013-08-28T16:43:30.519+05:302013-08-28T16:43:30.519+05:30එකෙන්ම.. ඒ අදහසට මෙන්න මම තොප්පිය (හරි හරි තට්ටේ ව...එකෙන්ම.. ඒ අදහසට මෙන්න මම තොප්පිය (හරි හරි තට්ටේ වැහෙන්න දාගෙන ඉන්න එක තමා) ගලවා මගේ බලවත් මෙව්වා එක පුද කර සිටිනවා.. අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-64701454306658832372013-08-28T16:41:41.394+05:302013-08-28T16:41:41.394+05:30නව කතාවක් නම් ලියන්න ට්රයි කරලවත් නෑ තාම.. ඉස්සරහ...නව කතාවක් නම් ලියන්න ට්රයි කරලවත් නෑ තාම.. ඉස්සරහට එකත් බලමු සහෝ..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-63880652213438805122013-08-28T16:40:23.437+05:302013-08-28T16:40:23.437+05:30හරි වැරදි බලාගන්න දුන්න උදව්වට ස්තුතියි සමී අයියේ....හරි වැරදි බලාගන්න දුන්න උදව්වට ස්තුතියි සමී අයියේ..
අම්මෝ! මහා නැතත් කියවන්න ආස හිතෙන දේවල් ලියාගන්න පුළුවන් උනෝතින් ඇතී.. ඒ අවංක පැතුමට ස්තුතියි අයියේ..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-31280432454428372762013-08-28T16:37:50.479+05:302013-08-28T16:37:50.479+05:30අයියෝ ඩූඩ් අයියේ,
ස්පෑම් එකෙත් නෑ,මේල් එකට ඇවිල්ලත...අයියෝ ඩූඩ් අයියේ,
ස්පෑම් එකෙත් නෑ,මේල් එකට ඇවිල්ලත් නෑ.. :'(
ඩූඩ් අයියගේ අදහස් මට හෙන වටිනෝ..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-25626748769889982732013-08-28T15:33:08.084+05:302013-08-28T15:33:08.084+05:30මට හිතෙන්නේ නවකථා ලියනවට වඩා අමාරුයි කෙටිකථා ලියන ...මට හිතෙන්නේ නවකථා ලියනවට වඩා අමාරුයි කෙටිකථා ලියන එක.දිගටම ලියන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-90740530572434990522013-08-27T14:58:22.270+05:302013-08-27T14:58:22.270+05:30සුභ පැතුම් මල්ලි.. මේ ඇරඹි ගමන අනාගත මහා ගත් කතුවර...සුභ පැතුම් මල්ලි.. මේ ඇරඹි ගමන අනාගත මහා ගත් කතුවරයෙකුගෙ ප්රථම පියවරක් වේවා!!!සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-4891463882397829262013-08-27T08:46:58.440+05:302013-08-27T08:46:58.440+05:30මගේ කමෙන්ට් එක අතුරුදහන් වෙලානේ. අල්තයීර්. බලන්න ස...මගේ කමෙන්ට් එක අතුරුදහන් වෙලානේ. අල්තයීර්. බලන්න ස්පෑම් එකේ.Dudehttp://bluejeansntshirts.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-13749132880377282582013-08-26T18:56:12.850+05:302013-08-26T18:56:12.850+05:30//හැබැයි රණ්ඩුවෙන් පස්සේ හිටියටත් වඩා අවබෝධයක් එක්...//හැබැයි රණ්ඩුවෙන් පස්සේ හිටියටත් වඩා අවබෝධයක් එක්ක ෆිටේ ෆිට් වෙද්දී ගොඩක් සුන්දරයි// ඒක නං ඇත්ත. ආයෙත් ඉතින් ඒ හේතුවට රණ්ඩු වෙන්න ඕනේ නැහැනේ.

සියඹලා ටොපියක් වුණත් කමක් නෑ බං කන දෙයක්නේ. ගොඩක් කෙල්ලෝ එහෙම හිතන්නේ නෑ කියලා කියන්න බෑ. හිතන අයත් ඉන්නවා. දැන් ඉතින් හුඟක් දෙනෙක් හිතන්නේ සල්ලි තියෙන, හැන්ඩි කොල්ලෙක් දා ගත්ත ම ඔක්කොම හරි කියලනේ. මන්දා, මම නං අවංක ව ම කැමති කොල්ලෙක් ළඟ තියෙන ඒ ගතියට, සරල ව හිතන, සිහිනයක් තියෙන කොල්ලෙක්. හ්ම්ම්, මම හිතන්නේ නියම කෙනා තමයි මට ලැබුණේ. මට ඕනේ දේ තියෙනවා. ඉතින්, වෙන මුකුත් ඕනේ නැහැනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-26148297961915300622013-08-26T14:41:58.984+05:302013-08-26T14:41:58.984+05:30හෑහ්හ්! තේරුන්නෑ!හෑහ්හ්! තේරුන්නෑ!අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-27106604980003797212013-08-26T14:40:09.085+05:302013-08-26T14:40:09.085+05:30අම්මට සිරි මැලේ අයියත් මේ පැත්තේ ඇවිත් තියෙන්නේ! ල...අම්මට සිරි මැලේ අයියත් මේ පැත්තේ ඇවිත් තියෙන්නේ! ලියන්නම්කො මම දිගටම ඔයාල එනවනම්.. ජය වේවා කියල ඔන්න්න පිලිගන්නවා මගේ පුංචි අඩවියට..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-69812803386645451752013-08-26T14:38:25.878+05:302013-08-26T14:38:25.878+05:30බේරේ වැව කොළ පාට කාලේ ආපු පුසුඹයි,හංසයෝ පාවෙන්න ගත...බේරේ වැව කොළ පාට කාලේ ආපු පුසුඹයි,හංසයෝ පාවෙන්න ගත්තට පස්සේ කාලේ පුසුඹයි දෙකක්! අර කලින් එක කාලේ නම් මම යන්නෙම නෑ පැත්ත පළාතේ,ඒත් දැන් තියෙන එක මුලින්ම නහයට නිකං කොහු කෙන්දක් දානවා වගේ එකක්,හැබැයි ටිකකින් හුරු වෙනවා..

පුසුඹ පැත්තකට දාන්න වෙන්නේ ඇවිල්ලා වැඩි වෙලාවක් නැත්තම්.ඔය කියන තැන ඉද්දි මට හිතුනු දේවල් ටිකක් තමයි මේ කතාවට එබුවේ,පරණ මතකයකුත් එකට ගාවලා.. ගොඩාක් දුර හිතන්න දෙයකුත් නෑ,හැබැයි සංකේත ගැන පොඩ්ඩක් හිතන්න.. අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-27111073039679703532013-08-26T14:29:37.236+05:302013-08-26T14:29:37.236+05:30රණ්ඩු සුන්දරයි තමා,රණ්ඩු වෙද්දී තමා පණ යන්නේ! හැබැ...රණ්ඩු සුන්දරයි තමා,රණ්ඩු වෙද්දී තමා පණ යන්නේ! හැබැයි රණ්ඩුවෙන් පස්සේ හිටියටත් වඩා අවබෝධයක් එක්ක ෆිටේ ෆිට් වෙද්දී ගොඩක් සුන්දරයි..

//ජීවිතේ ගැන සරල ව හිතන, සිහිනයක් තියෙන මිනිහෙක්ට විතර යි ආදරේ විඳින්න පුළුවන්.// සහෝදරී මේක කිව්ව කටට දාන්න මසුරන් නෑ මා ගාව,සියඹලා ටොපියක් තියෙනවා දාන්නද!
ගොඩක් කෙල්ලෝ ඔහොම හිතන්නේ නෑ,අර උඩින් කියලා තියෙන කෙනා වගේ හිතන ඇය අඩුයි(ඇත්තෙම නෑ).. නියම කෙනා හම්බුනොත්/හම්බෙලා ඉන්නේ නියම කෙනා නම් ඔයාගේ ඒ ගැන ගොඩක් සතුටු වෙයි.අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-88675536988616096172013-08-26T14:19:58.024+05:302013-08-26T14:19:58.024+05:30හික් හික්! මේ කෙල්ල නම් ටිකක් වෙනස් චරිතයක් මං &qu...හික් හික්! මේ කෙල්ල නම් ටිකක් වෙනස් චරිතයක් මං "හිතන්නේ" . හර බර සංවාදවලදී කොච්චර එකඟතා තිබ්බත් කෙසේ වෙතත් රණ්ඩු අල්ලන්නේ නම් එදිනෙදා ජිවිතේ දේවල් එක්ක!

කොල්ල දවසක් මෙහෙම කියන්න ඇති,
"අපි දෙන්න චන්දෙ ඉල්ලුවොත් මම කියන්නේ නෑ දිනනවාමයි කියලා. හැබැයි අපි දෙන්නගේ පක්ශේ කැඩෙන එකක් නෑ කසාදෙ කැඩුනත්!"අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-7686291489905580452013-08-26T07:36:18.595+05:302013-08-26T07:36:18.595+05:30උබටත් කථා ලියන්න පුළුවන්නේ බන් .... හොඳා හොඳා දිගට...උබටත් කථා ලියන්න පුළුවන්නේ බන් .... හොඳා හොඳා දිගටම ලියපන් ...... අපි එනවා කියවන්න S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-58602993287070835462013-08-26T06:28:04.644+05:302013-08-26T06:28:04.644+05:30උඹට මේකෙන් කියන්න ඕනා මොකක්ද කියලා මටනම් හරියටම තේ...උඹට මේකෙන් කියන්න ඕනා මොකක්ද කියලා මටනම් හරියටම තේරුන්නෑ.. මට මතක විදිහට, බේරෙ වැවෙන් හඹා එන පුසුඹයි, හංස බෝට්ටුයි එකටෙක යාවෙන්නෑ. ඒවා කාලයන් දෙකකට අයිති සංසිද්ධි.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-79147277068947621072013-08-26T03:15:52.371+05:302013-08-26T03:15:52.371+05:30අවසානේ ඕක තමයි තින් කොමත් :3අවසානේ ඕක තමයි තින් කොමත් :3සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-6142830624339127242013-08-25T19:42:45.352+05:302013-08-25T19:42:45.352+05:30කෙටි කතාවකටත් වඩා මට මේක මගේ ම අත්දැකීමක් වගේ, කරූ...කෙටි කතාවකටත් වඩා මට මේක මගේ ම අත්දැකීමක් වගේ, කරූ. මට හිතෙන්නේ මට වගේ මේක උඹෙත් අත්දැකීමක්. ඒ වගේ ම සාම්ප්රදායෙන් ඔබ්බට ගිය සමාජ විවරණයක්. ඔන්න ඔහොම යි උඹේ පළවෙනි කෙටි කතාව මම දකින්නේ.

අනේ මන්දා! අවංක ආදරේ කියන්නේ අපි හිතනවට වඩා හුඟක් ගැඹුරු දෙයක්. ආදරේ නොකරන කෙනෙක්ට මතුපිටින් බලලා ඒ ගැනි කිසිම දෙයක් කියන්නත් බැහැ. ඒ වගේ මම හිතන්නේ නෑ දෙන්නෙක් එක වගේ ආදරේ කරයි කියලා. කාට හරි ආදරේ කරන්න පටන් ගන්නකං අපි ම දන්නේ නෑ ඒක මොන වගේ ද කියලා. මොන තරම් දරදඬු කොල්ලෙක් වුණත් ආදරේ ඉස්සරහ බොළඳ යි.

//අපි දෙන්න රණ්ඩු නොවෙන්නේ දේශපාලනෙයි,සමාජ ක්රමෙයි,ඉතිහාසෙයි කතා කරන්න ගියාම විතරයි. මට දැනෙන දෙයක් තමයි,අපි දෙන්නට කවදාවත් ලෝකේ හොඳම කපල් එක වෙන්න බෑ// මේක නම් සම්පූර්ණ ඇත්ත කතාවක්. ඒත් ඒ රණ්ඩු කොච්චර ලස්සණ ද?

ජීවිතේ ගැන සරල ව හිතන, සිහිනයක් තියෙන මිනිහෙක්ට විතර යි ආදරේ විඳින්න පුළුවන්. මම හිතන්නේ එහෙම යි. ආදරේ ගැන නං කතා කරන්න දේ බොහෝම යි. නිවාඩු පාඩුවේ කතා කරමු. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-30426356066136754602013-08-25T19:22:12.691+05:302013-08-25T19:22:12.691+05:30ඉන්දියාවට නිදහස ලැබුණට පස්සෙ මහත්මා ගාන්ධි කිව්වලු...ඉන්දියාවට නිදහස ලැබුණට පස්සෙ මහත්මා ගාන්ධි කිව්වලු මෙහෙම කතාවක්,
"පර සුද්දන් මෙහෙට ගෙනාපු සියල්ලම ඉවත් කරපල්ලා, ඉංග්රීසි භාෂාව හැර"

අවවාදයයි ::
කෙල්ලන් සමඟ යම් දර්ශණයක් හෝ විදග්ධ සංවාදයක් කිසි විටෙකත් ආරම්භ නොකරන්න, මන්ද යත් සෑම විටම අවසානයයේ ඔබට ඇයගේ අදහස්වලට අවනත වීමට සිදුවේ.. එසේ නොවුණහොත් අති භයානක ප්රතිඵල අත් විඳීමටද සිදුවේ..Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.com