tag:blogger.com,1999:blog-3442998431292425401.post6479765299497080221..comments2023-08-03T16:43:16.214+05:30Comments on අල්තයීර්ගේ අඩවිය෴: මළ ගිය ඇත්තන්ගේ වැලන්ටයින් දාඅල්තයීර්-Altaïr (කරූ)http://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-3442998431292425401.post-4372434103802427042016-03-18T11:31:04.110+05:302016-03-18T11:31:04.110+05:30කරු,උඹටත් මතක ඇති අර එක වතාවක් කොච්චියෙන් වැටිච්චි...කරු,උඹටත් මතක ඇති අර එක වතාවක් කොච්චියෙන් වැටිච්චි කොල්ලෙක්ගේ ඇඟ උඩින් කෝච්චිය ගියාම ඌගේ ඉණෙන් පහළ කොටස වෙන් වෙලා තියෙද්දී ඒ ගාව හිටපු තව කොල්ලෙක් අර කොල්ලගේ අතින් අල්ලන් හිටපු පින්තුරය.ර කෝච්චියට ඒ විදියට අහු වුනු කොල්ලා මිය ගියත් ඒ තප්පරයක් හරි පණ අල්ලන් හිටපු එකගේ අතින් අල්ලන් හිටපු කොල්ලා අර කොල්ලට කොච්චර හයියක් වුනාද ඒ එක මොහොතකට හරි.

එක වතාවක් ගල්කිස්සේදී කොල්ලෙක් වාහනේක වැදුනා.ඒ වැදුණු වාහනේම නහයෙහ්,කණෙන් ලේ එන කොල්ලව දාගෙන තමන්ගේ ඔඩොකුවේ තියන් ඉස්පිරිතාලයට ගියේ මගේ යාළුවෙක්.ඒ වෙලවේ ඌ ගැන මගේ හිතට ආවේ පුදුම ගැම්මක්.ඒ වගේම මට මා ගැනම ලැජ්ජා හිතුනා අරූ ගත්තු ගට මට නැති වෙච්චි එක ගැන.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-9705893568879124662016-03-18T08:52:21.274+05:302016-03-18T08:52:21.274+05:30මිනිස්සුන්ට සේම මිනිස්කමටද ප්‍රේම කළ යුතුයි
මට නං ...මිනිස්සුන්ට සේම මිනිස්කමටද ප්‍රේම කළ යුතුයි
මට නං ඔය ඇස්සිඩං අනං මනං ළගට යන්න පොඩි බයක් වගේ මේව එකක් තියේ..
ඇත්තමයි.. මළ ගෙදරක ගියත් බොඩි එක බලන්න යන්නෙ තව දෙන්නෙක් වත් හිටියොත් තමයිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-79291297341899969912016-03-17T18:34:27.455+05:302016-03-17T18:34:27.455+05:30//අපි මිනිස්සුන්ට ආදරේ කරමු.//
you are right.//අපි මිනිස්සුන්ට ආදරේ කරමු.//
you are right.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.com