tag:blogger.com,1999:blog-3442998431292425401.post3392854591803879956..comments2023-08-03T16:43:16.214+05:30Comments on අල්තයීර්ගේ අඩවිය෴: මගේ දිනපොතේ අද රෑ ලියන්නේ...අල්තයීර්-Altaïr (කරූ)http://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-3442998431292425401.post-33617514660575853392016-04-14T21:14:16.886+05:302016-04-14T21:14:16.886+05:30ස්තුතියි සහෝ,අනිවාර්යෙන්ම..ස්තුතියි සහෝ,අනිවාර්යෙන්ම..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-91470157367861469382016-04-14T21:09:50.642+05:302016-04-14T21:09:50.642+05:30මතකවල රසයයි සුවඳයි ඔක්කොම මැකුනත් අන්තිමේ ලොකු පාඩ...මතකවල රසයයි සුවඳයි ඔක්කොම මැකුනත් අන්තිමේ ලොකු පාඩම් පොතක් වෙලා ඉතුරු වුනා මනෝජ් අයියේ, rain girl :)අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-43917595987342686262016-04-14T21:08:37.835+05:302016-04-14T21:08:37.835+05:30හිත ගැලවෙන්නේ රිදෙන රිද්දන තරමටමයි නෙව සහෝදරී.. ...හිත ගැලවෙන්නේ රිදෙන රිද්දන තරමටමයි නෙව සහෝදරී.. අමාරුවෙන් උනත් මේ තැනට ආවේ ඕක එක්කම ඉඳලා පුළුවන් තරම් මන් මටම රිද්දගෙන තමයි.. දැන් හරියටම හරි..
අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-84194480845783215452016-04-14T21:07:10.761+05:302016-04-14T21:07:10.761+05:30නැතුව නැතුව...නැතුව නැතුව...අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-23011074715528827052016-04-14T21:05:33.582+05:302016-04-14T21:05:33.582+05:30හැමදේම යහපත් කල්යාණ මිත්ර.. බොහොම ස්තුතියි ඒ පැ...හැමදේම යහපත් කල්යාණ මිත්ර.. බොහොම ස්තුතියි ඒ පැතුමට...අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-23365161965078109742016-04-14T21:03:01.709+05:302016-04-14T21:03:01.709+05:30වෙලාවකට අතට ගන්න කාලයක් තිබ්බා.. මෑතක් වෙනකන් කාමර...වෙලාවකට අතට ගන්න කාලයක් තිබ්බා.. මෑතක් වෙනකන් කාමරේ පුරා හැමතැනම ඕවා පාවුණ කාලයකුත් තිබ්බා, දැන් ඔක්කොම එකතු වෙලා සීල් වෙලා තියෙනවා ඔන්න ඔහේ..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-4310319610687361712016-04-14T21:01:58.666+05:302016-04-14T21:01:58.666+05:30ඔන්න ඔහේ තියෙනවා තාමත් තිබ්බ තැනම මිත්රයා..ඔන්න ඔහේ තියෙනවා තාමත් තිබ්බ තැනම මිත්රයා..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-72080464577516534142016-04-04T14:50:15.690+05:302016-04-04T14:50:15.690+05:30මේ පටන්ගැනීමක් පමණයි, ගමන දුරයි,අනාගතය ගොඩක් සුබ ව...මේ පටන්ගැනීමක් පමණයි, ගමන දුරයි,අනාගතය ගොඩක් සුබ වේවි.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-78543991430713007972016-04-04T12:26:37.751+05:302016-04-04T12:26:37.751+05:30ඔව්,එක නිසා ඔව්වා ගිනි තියන එක වැඩක් ඇති දෙයක් නෙම...ඔව්,එක නිසා ඔව්වා ගිනි තියන එක වැඩක් ඇති දෙයක් නෙමේ.අදට වඩා හෙට හොඳ වෙන්න පුළුවන් මල්ලි.එක දෙයක් අත හැරෙන්නේ ඊටත් වඩා හොඳ දෙයක් ලැබෙන්න තියෙන නිසාත් වෙන්න පුළුවන්.කාලයක් ගියාම ඔය සැමරුම් අතීත මතකයක් වේවි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-40031656156444788672016-04-04T10:37:55.579+05:302016-04-04T10:37:55.579+05:30සැමරුම් ගිනි තිබ්බා කියලා මතකයට ගිනි තියන්න බැරි ව...සැමරුම් ගිනි තිබ්බා කියලා මතකයට ගිනි තියන්න බැරි වේවි..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-85247692489788216502016-04-04T09:48:45.320+05:302016-04-04T09:48:45.320+05:30මගේ අවවාදය:
ගිනි තියන්න හිත දෙන්නේ නැත්තම්, අඩුම ...මගේ අවවාදය:

ගිනි තියන්න හිත දෙන්නේ නැත්තම්, අඩුම තරමේ ආයෙමත් හම්බවෙන්නේ නැති එකෙක්ට හරි දීල දාන්න. මේක මම කියන්නේ සිරාවටම. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-50544203145648757692016-04-03T18:08:39.311+05:302016-04-03T18:08:39.311+05:30මොනා කරන්නද? ඉතින් නේ...
හ්හිත හදාගෙන ඉස්සරහට යන්...මොනා කරන්නද? ඉතින් නේ...

හ්හිත හදාගෙන ඉස්සරහට යන් ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-43679279211839110352016-04-03T12:01:51.303+05:302016-04-03T12:01:51.303+05:30මගේ කණගාටුව! ජිවිතේ කියන්නේ අහිමිවීම් හා බලාපොරොත්...මගේ කණගාටුව! ජිවිතේ කියන්නේ අහිමිවීම් හා බලාපොරොත්තු වල සංකලනයක්. ඉදිරිය යහපත් වෙන්න කියල පතනවා!කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-49880884720581610822016-04-03T10:50:55.930+05:302016-04-03T10:50:55.930+05:30අහම්බෙන් ඇහැ ගැටුනා වගේ ම අතට ගන්න හිතුනොත්???????...අහම්බෙන් ඇහැ ගැටුනා වගේ ම අතට ගන්න හිතුනොත්???????

හිතයි අතයි දෙකම සලිත වේවී...
්රbනිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-17229833047075334322016-04-03T06:25:22.203+05:302016-04-03T06:25:22.203+05:30තිබ්බ විදියටම, ඔහේ තියෙද්දෙන්..හැබැයි අහම්බෙන් හර...තිබ්බ විදියටම, ඔහේ තියෙද්දෙන්..හැබැයි අහම්බෙන් හරි ඇස ගැහුනොත් සිතගැස්ම හද දවාලයි Anonymousnoreply@blogger.com