tag:blogger.com,1999:blog-3442998431292425401.post2636877383668450735..comments2023-08-03T16:43:16.214+05:30Comments on අල්තයීර්ගේ අඩවිය෴: නොනැගිටිමිඅල්තයීර්-Altaïr (කරූ)http://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3442998431292425401.post-48711603396615131772015-11-16T05:42:53.585+05:302015-11-16T05:42:53.585+05:30හිතනවා අයියේ හිතනවා, මොනා හරි ඉස්සරහට ලොකු දෙයක් එ...හිතනවා අයියේ හිතනවා, මොනා හරි ඉස්සරහට ලොකු දෙයක් එලියට එයි, බොහොම පිං ඒ වචන ටිකට..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-86673023407340069582015-11-16T05:37:15.442+05:302015-11-16T05:37:15.442+05:30හ්ම්ම් හ්ම්ම්ම්ම්! :)හ්ම්ම් හ්ම්ම්ම්ම්! :)අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-31659991069370433082015-11-16T05:36:55.946+05:302015-11-16T05:36:55.946+05:30හ්ම්ම්ම්, කාලෙකදී ඕවාට කොනිත්තන්න බැරි වෙලා යනකන් ...හ්ම්ම්ම්, කාලෙකදී ඕවාට කොනිත්තන්න බැරි වෙලා යනකන් ඉන්න වෙනව බං..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-15267467591010801682015-11-16T03:24:09.334+05:302015-11-16T03:24:09.334+05:30ඒක හැබෑව... රිප්ලයි පරක්කු උනාට සොරි හොඳේ,ඔයා හොඳය...ඒක හැබෑව... රිප්ලයි පරක්කු උනාට සොරි හොඳේ,ඔයා හොඳයිනේ, තලා වෙන්නේ නෑනේ :Dඅල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-17528371147941184522015-11-16T03:23:29.631+05:302015-11-16T03:23:29.631+05:30ස්තුතියි ආර්යන්, ගොඩක් සමාවෙන්න උත්තර පරක්කු උනාට....ස්තුතියි ආර්යන්, ගොඩක් සමාවෙන්න උත්තර පරක්කු උනාට.. අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-31647691624616703242015-10-14T13:27:56.650+05:302015-10-14T13:27:56.650+05:30ධම්මික බණ්ඩාර බුද්දි ඉගෙනගත්ත පාසලෙම ඉගෙනගත්ත කෙනෙ...ධම්මික බණ්ඩාර බුද්දි ඉගෙනගත්ත පාසලෙම ඉගෙනගත්ත කෙනෙක් 81 උ/පෙ කලේ ඇයි ඔබ උත්සහ නොකරන්නේ එවැනි හදින් නොමැකෙන පද මාලාවක් ලියන්න අනිවාර්යෙන්ම නුඹට පුළුවන් මල්ලි ට්රයි කරපන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-16080974339416479402015-10-13T13:38:00.928+05:302015-10-13T13:38:00.928+05:30හ්ම්... කාලේකදී ජීවිතේ ලස්සන කරපු දේවල්ම තවත් කාලේ...හ්ම්... කාලේකදී ජීවිතේ ලස්සන කරපු දේවල්ම තවත් කාලේකදී ජීවිතේට දරන්න බැරි දුකක් අරගෙන එනවා.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-68567632770613350912015-10-12T18:22:10.662+05:302015-10-12T18:22:10.662+05:30ලස්සන සින්දුවක් මචං.මම හරි ආසයි එකට.
ඔය සමහර දේවල්...ලස්සන සින්දුවක් මචං.මම හරි ආසයි එකට.<br />ඔය සමහර දේවල් තියෙනවා බං අපි කොච්චර අමතක කරන්න හැදුවත් පුදුම විදියට අපිව හොයාගෙනම ඇවිත් යම්තම් කොනිත්තලා හරි යන.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-39977437748619399712015-10-12T11:02:41.490+05:302015-10-12T11:02:41.490+05:30අපොයි... ඔය පරණ කොළ කෑලි කියන්නේ මරණිය තුවාල කරන ආ...අපොයි... ඔය පරණ කොළ කෑලි කියන්නේ මරණිය තුවාල කරන ආවුධ. හ්ම්ම්.. හ්ම්ම්... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-25031518081554519952015-10-12T05:47:39.753+05:302015-10-12T05:47:39.753+05:30මගෙ ජීවිතේ එක සිද්ධිය් හින්දා මමත් කැමතිම සින්දුවක...මගෙ ජීවිතේ එක සිද්ධිය් හින්දා මමත් කැමතිම සින්දුවක් ඕක..... පට්ට ලිවිල්ලක් මචං...... දැනෙන්නම ලියලා තියෙනවා...........- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.com