tag:blogger.com,1999:blog-3442998431292425401.post2529067629799554477..comments2023-08-03T16:43:16.214+05:30Comments on අල්තයීර්ගේ අඩවිය෴: කවිය නුඹ.. දොරට වැඩුම අදයි..අල්තයීර්-Altaïr (කරූ)http://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3442998431292425401.post-69874637879990326172013-08-28T19:55:05.607+05:302013-08-28T19:55:05.607+05:30ස්තුතියි නලින් මාමේ.. ඔබේ සහය මට විශාල හයියක් :) ස්තුතියි නලින් මාමේ.. ඔබේ සහය මට විශාල හයියක් :) Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-16671766569486677962013-06-02T21:41:18.759+05:302013-06-02T21:41:18.759+05:30ඩූඩ් අයියගේ ප්රාර්ථනයට මමත් එක් වෙනවා.. මම නිකමට ...ඩූඩ් අයියගේ ප්රාර්ථනයට මමත් එක් වෙනවා.. මම නිකමට ඔහේ කොටනවා අයියේ, එක එක වීදිවලට ලිය ලිය ට්‍රයි කරන්නයි කල්පනා කරන්නේ.. ඕලෙවල් කාලේ ඉවර වෙනකං ඉතිං ලිව්වේ විචාරයි රචනායි විතරනේ.. මේකට මම අලුත්, මං බ්ලොග් ලියන කබ්බෙක්නේ :D ඉස්සරහට දියුණු කරගන්න පුළුවන් වේවි :Dඅල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-28318816558919650982013-06-02T21:31:39.506+05:302013-06-02T21:31:39.506+05:30බොහොම ස්තුතියි ලොකු ජෝන්! ඔබත් සහෝදර සුලොහිතයෙක් බ...බොහොම ස්තුතියි ලොකු ජෝන්! ඔබත් සහෝදර සුලොහිතයෙක් බව කොහෙන්දෝ දුටුවා මතකයි :D මේ පැත්තේ ආයෙමත් එන්නකෝ.. ජය ශ්‍රී!අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-45472022257728045862013-06-02T21:30:24.874+05:302013-06-02T21:30:24.874+05:30නලීන් අයියගේ පණිවිඩය අරුණි වෙත යොමු කළා, බොහොම ස්ත...නලීන් අයියගේ පණිවිඩය අරුණි වෙත යොමු කළා, බොහොම ස්තුති නලීන් අයියේ.. අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-36550260687109107202013-06-02T19:52:37.556+05:302013-06-02T19:52:37.556+05:30කරූගේ භාෂා භාවිතය ගැන මම වෙනදා වගේම විශ්මයට පත්වෙල...කරූගේ භාෂා භාවිතය ගැන මම වෙනදා වගේම විශ්මයට පත්වෙලා ඉන්නේ. පොඩි කොල්ලෙක් වුනාට භාෂාව නම් හරිම ඉහලයි. අරුණි ගේ නිර්මාණයටත් සාහිත්‍ය ලොව නොමැකෙන සලකුණක් තබන්නට හැකි වේවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-3613234723408175532013-06-02T15:55:36.745+05:302013-06-02T15:55:36.745+05:30අද තමයි මේ පැත්තෙ ආවේ අලුත් පොතටත් ඔබේ බ්ලොග් කෙරු...අද තමයි මේ පැත්තෙ ආවේ අලුත් පොතටත් ඔබේ බ්ලොග් කෙරුවාවටත් සුබපතනවා !Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-7145056066330262382013-06-02T00:09:41.843+05:302013-06-02T00:09:41.843+05:30ඔබේ පෙරවදන අනගියි. අරුණි ගේ කුළුදුල් ප්රයත්නයට සු...ඔබේ පෙරවදන අනගියි. අරුණි ගේ කුළුදුල් ප්රයත්නයට සුබ පැතුම්. පොත ගැන ප්රචාරාත්මක උදව්වක් කළ හැකියි විස්තර මගේ මේලයට ලැබෙන්න සලස්වන්න. මගේ මේලය බ්ලොගේ උඩම ඇති.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-19452850642953901692013-06-01T22:28:49.187+05:302013-06-01T22:28:49.187+05:30මඩ පිසදා ගත් කල ගොවියා රජකමටත් සුදුසු කියනවනේ :D ම...මඩ පිසදා ගත් කල ගොවියා රජකමටත් සුදුසු කියනවනේ :D මොනරුන්ටත් එතින් මොන කතා ද ;) Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-44780456973925389212013-06-01T22:21:21.045+05:302013-06-01T22:21:21.045+05:30එකෙන්ම! ජය වේවා අරුණි!! එකෙන්ම! ජය වේවා අරුණි!! අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-91967698978226333062013-06-01T22:19:52.306+05:302013-06-01T22:19:52.306+05:30ඇඃ මෙන්න මොනරි ඇවිත් ;) (දන්නේ නැද්ද මේ දවස්වල වහි...ඇඃ මෙන්න මොනරි ඇවිත් ;) (දන්නේ නැද්ද මේ දවස්වල වහිනවනේ,හැම තැනම මඩ ;) )<br /><br />එකෙන්ම මම සහය දෙනවා මොනරුටත් :Dඅල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-34138283079604795632013-06-01T22:18:54.602+05:302013-06-01T22:18:54.602+05:30බොහොම ස්තුතියි බුද්ධි.. මිතුරෙකු වශයෙන් ඔබේ අගය කි...බොහොම ස්තුතියි බුද්ධි.. මිතුරෙකු වශයෙන් ඔබේ අගය කිරීම මට විශාල හයියක්..Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-64770781710305620962013-06-01T22:15:40.898+05:302013-06-01T22:15:40.898+05:30බොහොම ස්තුතියි ධාරා.. අපේ ඊලග එලි දැක්වීම මොනරු නව...බොහොම ස්තුතියි ධාරා.. අපේ ඊලග එලි දැක්වීම මොනරු නවකතාව :) බලාපොරොත්තු වන්න :) Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-45484425972112106822013-06-01T21:24:47.361+05:302013-06-01T21:24:47.361+05:30JAYAWEWAJAYAWEWAAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-50727221840634479902013-06-01T20:39:30.255+05:302013-06-01T20:39:30.255+05:30ඒ පැතුමට මමත් එක වෙනවා ධාරා.. ඒ පැතුමට මමත් එක වෙනවා ධාරා.. අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-19926376079466623802013-06-01T20:10:56.338+05:302013-06-01T20:10:56.338+05:30අරුණිගේ "මොනරු" බ්ලොග් එකත් මම මාර ආසාවෙ...අරුණිගේ "මොනරු" බ්ලොග් එකත් මම මාර ආසාවෙන් කියවන්නේ. මේ කවි පොතත් සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-1729761667586286972013-06-01T20:07:05.787+05:302013-06-01T20:07:05.787+05:30තාම මම දණ ගානවා සෙන්නා සහෝදරයා.. පොරක් නෙවේ,සංවේදී...තාම මම දණ ගානවා සෙන්නා සහෝදරයා.. පොරක් නෙවේ,සංවේදී මනුස්සයෙක් වෙන්න ඇත්නම්,,මට ඕනේ අන්න ඒක.. මේ පැත්තේ ආවට ස්තුතියි සෙන්නා..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-86130414043903497312013-06-01T19:46:17.614+05:302013-06-01T19:46:17.614+05:30ඈහ්.. බලන් ගියාම උඹත් ලේසි පාසු පොරක් නෙමේනෙ.. අපි...ඈහ්.. බලන් ගියාම උඹත් ලේසි පාසු පොරක් නෙමේනෙ.. අපිටත් ආඩම්බරයි !සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com