tag:blogger.com,1999:blog-3442998431292425401.post1702239079608465293..comments2023-08-03T16:43:16.214+05:30Comments on අල්තයීර්ගේ අඩවිය෴: ආ ගිය කතා-අල ගිය තැන් හෙව්වෙමි.අල්තයීර්-Altaïr (කරූ)http://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-3442998431292425401.post-43612663226050662502013-09-08T03:23:26.575+05:302013-09-08T03:23:26.575+05:30හික් හික් එළ එළ මචං! :Dහික් හික් එළ එළ මචං! :Dඅල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-14531233031384259042013-09-07T23:56:34.213+05:302013-09-07T23:56:34.213+05:30එල එල ඇ... මැගරිලා තිබිලා හම්බ වුනා එල ඇ ...එල එල ඇ... මැගරිලා තිබිලා හම්බ වුනා එල ඇ ...සුළඟhttps://www.blogger.com/profile/00788336993262414416noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-63082029067033904282013-09-07T23:54:59.710+05:302013-09-07T23:54:59.710+05:30අල්තයිර් කියන්නේ ගේම් එකේ නමද එකේ ඉන්න එකාගේ නමද ....අල්තයිර් කියන්නේ ගේම් එකේ නමද එකේ ඉන්න එකාගේ නමද ... නැත්නම් ඔය කියන්නේ ඇසිසන් ක්රීඩ ගැනද .. අවුලෙන් ඇ ... සුළඟhttps://www.blogger.com/profile/00788336993262414416noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-11841165649699799312013-08-24T20:27:57.244+05:302013-08-24T20:27:57.244+05:30එහෙනම් පුත්තරයා මාව දන්නවා ඈ! ;) හික් හික් මාත් ඔය...එහෙනම් පුත්තරයා මාව දන්නවා ඈ! ;) හික් හික් මාත් ඔය කිව්වට ගේම් 3ක් විතරයි ඉවර වෙනකන් ගහල තියෙන්නේ.. මේකට හිතගියේ ඓතිහාසික පසුබිම නිසා ගොඩක්ම..

ජය වේවා! මෙන්න එහෙමනම් තවත් සිරාම සිරා ළමා කාලයක් තිබ්බ එළ කොල්ලෙක්.. අපේ කාලේ එද්දී ගොඩාක් ඒවා සිංහලෙන් ඇවිත් තිබුනා සහ බුරුතු පිටින් එමින් පැවතුනා. ඉතින් ගොඩක් වෙලාවට සිංහලෙන් කියෙවවට පස්සේ තමා ඉංගිරිසි ඒවත් පස්සේ පැන්නුවේ. වැහි හරියක්ම ඉනිඩ් බ්ලයිටන්ගේ ඒවා පැන්නුවා මොකද සීරිස් එකක කීපයක් කියෙව්වම සෙට් එක පිටින් හොයල කියෙව්වම එන පර්ෆෙක්ට් ෆීලින්ග් එකට අපි ඒ කාලේ පට්ට ආසයි.හැබැයි ලව් ස්ටෝරි නම් අදටත් කියවලා තියෙන්නේ එකම එකයි, පස්සේ ඒවත් කියවන්න ඕනේ!අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-21126519128496761632013-08-24T20:15:54.128+05:302013-08-24T20:15:54.128+05:30හික් හික්! එක අපේ අජ්ජාපන කරමේ වරද,තනි ඉරකින් කපන්...හික් හික්! එක අපේ අජ්ජාපන කරමේ වරද,තනි ඉරකින් කපන්න කියල තමා කියන්නේ! ටිපෙක්ස් නෑ බොලන්,ඒ හින්ද අසමෝදගම් ටිකක් එවන්නම් ඒවා නම් ඇති!

ඇත්තටම දැන් ඕක වැඩිපුරම පාවිච්චි කෙරෙන්නේ ඔය දෙකේ තමා.ධර්මරජාජෙත්,ඊට අඩු වශයෙන් මලියදේවෙත්.ධර්මපාලේ නම් ඒකෙ දැන් ඉන්න උන්වත් දන්නේ නෑ! ආනන්ද ශාස්ත්රාලේ නෙවෙයි ධාරෝ ඒ ධර්මපාල බැජ් එකනේ..හික් හික්! අපිත් එහෙම තමා! මමත් දන්නේ "පිපෙන්නට වෙර දරණ නෙලුම් පොහොට්ටු " ගැන විතරමයි."මල් ගීය" ලඟින්ම යනවනේ අනික! ;)

දිගටම බැරි වුනත් පුළු පුළුවන් වෙලාවේ ලියන දෙයක් දාන ගමන් වැඩිපුර කියවන එක කරන්න තමයි බැලුවේ.. ඒත් ඉස්සරහට එන්නේ අමාරු කාලයක් මට :(
අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-23475948105305141092013-08-24T11:41:44.728+05:302013-08-24T11:41:44.728+05:30අප්පේ, මාවත් මතක් වෙලා තියෙන්නේ. තෑන්කූ වේවා, මචං ...අප්පේ, මාවත් මතක් වෙලා තියෙන්නේ. තෑන්කූ වේවා, මචං :D //හහ්! මං වගේ එළ කොල්ලෙක් එහෙම අමතක වෙනව ද// මේක හරියට ටිපෙක්ස් කරහන් විභාගෙ දී වගේ තනි ඉරකින් කපන්නේ නැතු ව! දැක්ක ම බඩ දඟලනවා.

//ධාරාට මතකද දන්නේ නෑ මම මේ ලඟදි කොමෙන්ටුවක් දැම්මා අපි හිච්චි කාලේ පොත් කියෝපු හැටි ගැන// මතක නැත්තේ මොකද? හොඳට ම මතක යි. මොකද තමුන් තමයි දිග ම කොමෙන්ටුව දැම්මේ මගේ පෝස්ට් එකට. කොහොම හරි, ඔයා කියපු පාර දිගේ මමත් ගියා සමීයා ව බලලා ඉන්න. එයත් ඇවිල්ලා තිබුණානේ සොඳුරු මංපෙතට ගොඩ වෙන්න. ඒ උදව්වටත් තැන්කූ වේවා!

මම මෙච්චර කල් හිතාගෙන හිටියේ සුලෝහිතයෝ කියන්නේ ආනන්ද-නාලන්ද විතර යි කියලනේ. බලාගෙන ගියා ම ඉස්කෝල පහක්නේ. හ්ම්ම්, මලියදේව-ආනන්ද ශාස්ත්රාලේ අනික් එක මොකද්ද? බැජ් කටුව අඳුර ගන්න බෑ, බොලව්! අපි පිරිමි ඉස්කෝල ගැන දන්නේ නැති අහිංසක කෙල්ලෝ :D (ඒ ඉස්කෝලවල හිටපු ළමයි ගැන විතර යි දන්නේ.)

දිගට ම ලියමු එහෙම නං. ජය වේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-82674981150878985072013-08-24T00:16:04.130+05:302013-08-24T00:16:04.130+05:30බොහොම ස්තුතියි අල්තයීර් මාව මතක් කලාට. මම මේක කිය...බොහොම ස්තුතියි අල්තයීර් මාව මතක් කලාට. මම මේක කියව කියව ඉන්නකොට බොලා වගේම ඩේම් පිස්සෙක් වන මගේ පුත්තරයා මෙතනින් යනගමන් පින්තූරේ දැකලා ආ අල්තයීර්නේ මේ කියලා මට විස්තරේකුත් කියලා ගියා.

ඇත්තෙන්ම කිව්වොත් මම හිතාහිටියේ සුලෝහිත කියන්නේ ආනන්දෙයි නාලන්දෙයි විතරයි කියලා. ඔය අනිත් ඒවත් සුලෝහිතයි කියලා දන්නේ දැන්.

හේයි. අර පොත් සෙට් එක අපිත් බලලා තියෙනවනේ. හැබැයි ඉංග්ලිෂ් ඔරිජිනල් වර්ෂන් එක. චන්දන මෙන්ඩිස්ගේ හොර සෙට් එක හැර. බිග්ල්ස්වර්ත්, ඊනිඩ් බ්ලයිටන්, විලියම්ස් ඕ යේස්. මේ ලඟදි සිත්තමී විලියම්ස්ගෙ කතාවක් පරිවර්තනය කරලා තිබ්බා ලස්සනට. එතනදි මම බිග්ල්ස් ගැන කිව්වා. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-15307290455369004452013-08-23T21:10:46.174+05:302013-08-23T21:10:46.174+05:30හහ් හහ් එහෙනම් එළ සුදු මහත්තයෝ.. ආයේ එන්ටකෝ ඔය මොන...හහ් හහ් එහෙනම් එළ සුදු මහත්තයෝ.. ආයේ එන්ටකෝ ඔය මොන මොනා හරි බලල යන්න.. අඩවියට පිලිගන්නවා ඕං..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-20502881626712868842013-08-23T21:09:07.022+05:302013-08-23T21:09:07.022+05:30එහෙනං එහෙනං අයියේ.. මගෙත් පළවෙනිම ලිවිල්ල යවපු තැන...එහෙනං එහෙනං අයියේ.. මගෙත් පළවෙනිම ලිවිල්ල යවපු තැනැත්තිය,මේ ලඟකදී මට එක ආපහු මැසේජ් එකකට කොටලා එව්වනේ එයා ගාව තාමත් එක තියෙනවා කිව්වට පස්සේ මම බලන්න ආසයි කිව්වම. ;) මම ලියල තියෙන්නේ අවරුදු 4කට කලින්,ඇති දේකුත් නැති උනාට හරි සතුටක් දැනුනා ආයේ ඒකෙ වචන දැක්කාම..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-31452149250027361242013-08-23T21:04:48.274+05:302013-08-23T21:04:48.274+05:30මාත් කියව්වේ ඇල්ටෙයාර් කියලා මේ පීසී වර්සන් එක ගහන...මාත් කියව්වේ ඇල්ටෙයාර් කියලා මේ පීසී වර්සන් එක ගහන්න පටන් ගන්නකන්.. :D

ඇත්ත කතාව අයියේ,ගමේ ඉස්කෝලේ ඉස්සරහා තිබ්බ සද්දන්ත නුග ගහ අදටත් මතක් වෙනෝ.. අපේ කවි කාරයෙක් ඉස්කෝලේ කොස් ගස් කපල අයින් කිරිල්ල මෙන්න මෙහෙමයි දැක්කේ,උගේ දෙවෙනි කවි පොතෙන්..

කෙස් කොස්ස

කොස් ගහ බත් ගහලු
ඒවා කළු ලෑල්ලට විතරයි
මෙහෙ කොස් ගස්
බත් පිඟානේ කෙස් ගස් වගේ..

ඔන්න කතන්දරේ :(

අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-20490356585575745622013-08-23T21:03:11.068+05:302013-08-23T21:03:11.068+05:30තව දෙයක් කියන්න අමතක උනා.. මං 13 වසරට වෙනකන් කවදාව...තව දෙයක් කියන්න අමතක උනා.. මං 13 වසරට වෙනකන් කවදාවත් කවියක් නිසදෙසක් හදපු එකෙක් නෙමේ කොච්චර පොත් කියෙව්වත් .. 13 වසරෙ එනකොට තව ටික දවසකින් ඉස්කෝලෙන් අයින් වෙන්න වෙනව නේද කියන එක ගැන හිතේ තිබුනෙ පුදුම වෙදනාවක්.. දවසක් හිතේ දුක වැඩි හින්දම ලිව්ව නිසදෙසක්.. පලවෙනිම නිර්මානෙ උනෙ ඒක.. මගෙ පටන් ගැන්මත් එතන.. අදටත් මං ලඟ ඒ නිර්මානෙ තියනවා.. නිර්මානාත්මක අතින් කලාත්මක අතින් ගුනාත්මක අතින් අඩු උනත් මට ඒ නිසදෙස පුදුම විදියට වටිනවා :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-61418942486329417242013-08-23T20:59:44.160+05:302013-08-23T20:59:44.160+05:30හපේ අප්පේ අහස පොලෝ නූලන කතා කියනඩෙපා බොල! //ඒම අවි...හපේ අප්පේ අහස පොලෝ නූලන කතා කියනඩෙපා බොල! //ඒම අවිත් ඊට පස්සෙ ඒකට දාපු කමෙන්ට් එකෙන් පස්සෙ තමයි හැමදේම සිද්ද උනේ..// ෂඃ මං නං මුකුත් කලේ නෑ මුකුත් සිද්ධ වෙන්ට ඈ.. මම අහින්සකයී රටක් වටියි :D

එහෙනං එහෙනං! ගෙට් එකකදී සෙට් වෙමු අයියේ.. ආසයි බොලාව දකින්ඩත්.. :Dඅල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-18375276706908618352013-08-23T20:59:43.176+05:302013-08-23T20:59:43.176+05:30maru එකත් maru එකත් සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-56629778946012773772013-08-23T20:47:43.390+05:302013-08-23T20:47:43.390+05:30හොඳයි ඒ වගත් එසේමැයි ! මම ඕක ඉස්සර කියෙව්වෙ අල්ටෙය...හොඳයි ඒ වගත් එසේමැයි ! මම ඕක ඉස්සර කියෙව්වෙ අල්ටෙයාර් කියලා. එත්කොට මේකයි හරි විදිහ. එහෙමද ?

උඹලෑ ඉස්කෝලෙනම් මම යද්දි එද්දි දැකලා තියනවා. අවංකවම කිව්වොත්, සද්දන්ත මාර, මැයි ගස් වලින් වටවෙච්ච ඉස්කෝලෙකට ගිය මට, උඹලෑ ඉස්කෝලෙ තියන තැන ගැන පැහැදීමක් ඇතිවුනේ නෑ බන්. මට ඇත්තටම හිතුනා ඇයි මුන්ට ගස් ටිකක් හිටෝ ගන්න බැරි කියලා. ඒවා මොනවා වුනත් සුලෝහිතයො හැම ක්ශේත්රයකින්ම රටට කරලා තියන සේවය අති විශිෂ්ඨයි. ඒක හින්දා උඹලගෙ අභිමානය මට තේරුම් ගන්න පුළුවන්.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-9495709557058994732013-08-23T20:36:45.552+05:302013-08-23T20:36:45.552+05:30//ලස්සනම වැඩේ තමයි මේක. බුකි ප්රෝපයිල් එකේ උන්න ලො...//ලස්සනම වැඩේ තමයි මේක. බුකි ප්රෝපයිල් එකේ උන්න ලොල්ලෙක් තමයි මුදියා නොහොත් සමියා.වියාකරනානුකූලව හරි වගේ පෙනුනට මම කල්පොනා කලේ මුදියා වෙනයිද සමියා වෙනයිද කියලා.//

යකෝ පුදනකොටම කාපි යකා කියල මෙන්ඞ ගහල මඩක් :/ ඇයි යකෝ මං ඒ කාලෙ තොපේ ඇඟිල්ලකින්වත් අල්ලලල්ද ඈ ඒම කියන්ඩ :P

මුදියා නොහොත් සමියා කියන එකේ නම් තේරුමක් තියනවා. ගොඩක් අය අහනවා නොහොත් වෙනුවට හෙවත් නේද එන්න ඕනි කියලා.. ඒත් ඒක ඒම නෙමේ... මං ඒ අකවුන්ට් එක පටන් ගත්තෙ මුදියන්සෙගේ මුදියන්සෙ කියලා. ගොඩක් උන මට ආද්ංඅරේට කතා කලේ මුදියා කියලා. ඉතින් පස්සෙ පටන් ගත්ත බ්ලොග් එකේ නම සමී හින්ද පස්සෙ කාලෙක අකවුන්ට් එකේ නම වෙනස් කලා ඒ විදියට.. බුකියට මුදියා,,, බ්ලොගේට සමියා... ඉතින් මුදියා නොහොත් සමියා :D

//මෙච්චර කල් "නුදුටු මිතුරු" කියල හිතන් ඉඳල තියෙන්නේ අට අවූරුද්දක් දන්න එකෙක්ව!//

මං උඹ ගැන දැනගත්තෙ මූනු පොතේ ආනන්දෙ ගැන ලියවුනු පිටුවක් හරහා.. ඔන්න ආව කියවන්න අපේ ඉස්කෝලෙ ගැන  ලියලා තිබුනු මෙන්න මේ ලිපිය

ආනන්දෙන් අයින් උනු ඕනි කොල්ලෙක්ට ආනන්දෙ ගැන ලියවුනු ඕනෑම දෙයක් මහමෙරක් වගේ.. මං ඒ ලිපිය පුදුම විදියට රස වින්දා..ඒම අවිත් ඊට පස්සෙ ඒකට දාපු කමෙන්ට් එකෙන් පස්සෙ තමයි හැමදේම සිද්ද උනේ...

//දැන් මතක් උන එකේ ඊගාව පොස්ටුවලින් කොටන්නම්කෝ. කව්රු කොහොම කොහේ විසිරිලා ගියත් අපි සෑහෙන පොත් කන්දක් කියෝගත්තා මේ හවුල නිසා.බිගල්ස්වර්ත්ගේ සෙට් එක,විලියම්,ඉනිඩ් බ්ලයිටන් ගේ පොත් ,ෂර්ලොක් හෝම්ස් සෙට් එක වගේම චන්දන මෙන්ඩිස්ගේ හොර සෙට් එකත්(ඒ කතාව පසුවට) එකක් නෑර පෝලිමට අපි කියෝගත්තා.//

ඒ වෑන් එක එනකන් හිටපු කාලෙ ඇතුලත උනු හොදම දේ තමයි මලේ මේක.. ඉස්සර අපිට තිබුනෙ පුදුම පිස්සුවක් පොත් කියවන.. එකක් අතාරින්නෑ.. දැං නං පොතක් කියවෙන්නෙම නැතිගානයි :(
ෆෝන් නැති ඉන්ටර්නෙට් නැති ඒ කාලෙ පොත් තමයි අපි ලඟ තිබුනු හොඳම දේ.. අදටත් පොත් තරම් කිසිම දෙයක් වටින්නෙ නැති උනත් කියවන්න වෙලාවක් නැති එකයි ප්රශ්නෙ..

ඕම තමයි ජීවිතේ කවද හරි අපේ යාලුවො ආයෙමත් හමු වෙනවා... තාවකාලික වෙන්වීම් විතරයි මේ ජීවිතේ තිඔයෙන්නෙ. ඉතින් අම්බානෙක සන්තෝසයි මල්ලි හම්බු උන එක ගැන..

ආ මගෙ බ්ලොගේට පේජ් එකේ විජෙට් එකක් හදල දුන්නටත් රොබ තෑන්ක්ස් ඈ...

ඉස්සරහට එන බ්ලොග් ගෙට් එකකදි උඹව බලන්න හිතාගෙන ඉන්නවා.. ජය වේවා!!!

සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.com