tag:blogger.com,1999:blog-3442998431292425401.post1683675330113727868..comments2023-08-03T16:43:16.214+05:30Comments on අල්තයීර්ගේ අඩවිය෴: කරනවා නම්, මෙන්න ජීවිතේ ලස්සනම සරල දේවල්අල්තයීර්-Altaïr (කරූ)http://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3442998431292425401.post-4169180115322545842015-08-10T00:34:22.132+05:302015-08-10T00:34:22.132+05:30Machan. Thaniyama ewidina eka hithe thiyena asama ...Machan. Thaniyama ewidina eka hithe thiyena asama place ekakata gihin thaniyama inna eka gena kiyanta wachana nehe. Mama May wala thaniyama camping giya. Dawas 5k thaniyama reta gini melayak gahan ahasa kaluwara ekka jiwath una. July wala loke prasiddama Download rock festival ekata giya 5 nights camp ekak gahagena. Ethana hitiya laksha 5kata wedi eka eka rataealin apu eka eka jathiye music pisso. Ohe oluwa wana wana kemathi band beluwa. Hariyata heta loke winase wage. Jiwath wenta ona windinta oni kiyala mata hothenawa eka mama 100% windinawaටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-65756995272970960432015-08-04T10:04:52.083+05:302015-08-04T10:04:52.083+05:30දැන් ඔබතුමා කියන්නේ මම හිමිජ්ජා වගේ නෙවෙයි කියලද? ...දැන් ඔබතුමා කියන්නේ මම හිමිජ්ජා වගේ නෙවෙයි කියලද? හෙහ්.... මම කියන දේවල් ඔය මියුසියස් එකේ ගේට්ටුවෙන් පනිනවා වගේ කිරිමේල් නැහැ පොඩ්ඩක්වත්. මොකද වැඩේ කලාට පස්සේ දඬුවම් විදින්න වෙන්නේ නැහැ. කොටින්ම එහෙම එකෙක් ඉතුරු වෙන්න තියෙන සම්භාව්‍යතාවය අවමයි. හෙහ්.. නැද්ද? ඒ හින්ද අර සේපාල ප්ලේන් එක හයිජැක් කරලා, හමුදාවේ පොරක් රජීව් ගාන්ධිට තුවක්කුවෙන් ඇනලා වීරයෝ උනා වගේ වීරයෙක් වෙලා තන්තෝසෙන් මැරෙන්න පුළුවන්, නැද්ද හා?

ඔය තාප්ප වලින් පැනල පුලුවන්ද හලෝ වීරයෙක් වෙන්න? එක්කෝ ස්ටේජ් එකට දුවගෙන ඇවිත් පනින්න ඕනේ, නැත්තම් ඉන්න උන් සේරටම වැඩේ දීලා මම විතරයි ඉන්න එකම එකා කියන දෙක කාවද්දෙන්න පපුවට තඩිබා ගන්න ඕනේ, සෙල්ලම් පිස්තෝල වලින් සංදර්ශන පවත්වන්න ඕනේ.. අපෝ තව ජාති තියෙනවා... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-89459896428204804832015-08-04T01:23:20.182+05:302015-08-04T01:23:20.182+05:30ස්තුතියි තුෂානි..
ඇවිදින්න යන එක නම් ඉතිං කරලා කි...ස්තුතියි තුෂානි..

ඇවිදින්න යන එක නම් ඉතිං කරලා කියලා ඉවරකරන්න බැරි වැඩක් හම්මා ^_^ .. අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-31331897755567773102015-08-04T01:18:13.949+05:302015-08-04T01:18:13.949+05:30හම්මේ මං දැක්කා එකක්! ඒක මරු බොල :D මං ඉතිං හිමිජ්...හම්මේ මං දැක්කා එකක්! ඒක මරු බොල :D මං ඉතිං හිමිජ්ජා වගේ ඉන්න එකා නෙව, වැඩිය නීති විරෝධී ලකප් එකේ ලගින වැඩ කරන්න බයයි :3 කරපු ලොකුම වැඩෙත් ඉස්කෝලේ කාලේ මහා රෑ මියුසියස් එකේ තාප්පේ බඩ ගාලා ගේට්ටුවට තඩි බාලා සික්කගේ නින්ද කඩපු එක වගේ අහිංසක දෙයක් විතරයි :3 අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-17594114001488807722015-08-04T01:08:35.373+05:302015-08-04T01:08:35.373+05:30දැනුත් මේ නින්ද නේන රාත්‍රියක ඉඟුරු දාපු ප්ලේන් ටී...දැනුත් මේ නින්ද නේන රාත්‍රියක ඉඟුරු දාපු ප්ලේන් ටී එකක් තොල ගගා රිප්ලයි ටයිප් කරන්නේ..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-72815375143425079332015-08-04T01:06:03.706+05:302015-08-04T01:06:03.706+05:30කිසිම සතුටක් සදාකාලික නැති විත්තිය ඇත්ත.. හැබැයි ස...කිසිම සතුටක් සදාකාලික නැති විත්තිය ඇත්ත.. හැබැයි සරල දේවල්වලින් ලබන සතුට බිඳ වැටෙනවා හරිම අඩුයි..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-33509353211681948972015-08-04T01:04:12.463+05:302015-08-04T01:04:12.463+05:30නමුත්? (?)නමුත්? (?)අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-66890744674182907192015-08-03T17:07:05.311+05:302015-08-03T17:07:05.311+05:30// ඔවුන්ගේ කාලය ඉකුත් වී යන්න මත්තෙන් මගෙ අතින් ලි...// ඔවුන්ගේ කාලය ඉකුත් වී යන්න මත්තෙන් මගෙ අතින් ලියවුන පද වැලක් සංගීතවත් වෙනවා අහන්න. ඒ හීනය මංවත් නොදැන උන්න දවසක පීදිලා තිබුණා, ඉතින් ඉදිරියේදී ඒ හීනයත් මල්ඵල දරාවී. // මුලින්ම මේකට සුබ පතනවා...

ඔයා ආස දේවල් කිපයක් තියෙනවා මාත් ආස. ඒ අතරිනුත් හුඟක් ආස දෙයක් තමයි ඇවිදින්න යන එක. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-42945108329907939082015-08-03T10:20:13.391+05:302015-08-03T10:20:13.391+05:30මම ආසා කරන එව්වා ලිව්වොත් ඉතින්... වස්තරේ ඔලුවේ එත...මම ආසා කරන එව්වා ලිව්වොත් ඉතින්... වස්තරේ ඔලුවේ එතුව වගේ තියෙයි... හෙහ්.. එකපාරක් මම ලිව්වා එක ජාතියක ඒවා ගැන... තව ජාතියේ ඒවා තියෙනවා. මේ ගොඩේ ඒවාට යන්තමින් ගෑවිලා යන දෙකක් විතර තියෙනවා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-20531074409948457702015-08-01T23:09:57.734+05:302015-08-01T23:09:57.734+05:30මටත් ඒවටනම් අාසා හිතෙනවා.................... මටත් ඒවටනම් අාසා හිතෙනවා.................... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-41244640721555485722015-08-01T20:10:31.581+05:302015-08-01T20:10:31.581+05:30මාත් ඔය සමහර දේවල් වලට ආසයි...සතුට තියෙන්නේ හරිම ප...මාත් ඔය සමහර දේවල් වලට ආසයි...සතුට තියෙන්නේ හරිම පුංචි සරල දේවල් වල තමයිඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-92109260684043248862015-08-01T18:02:40.730+05:302015-08-01T18:02:40.730+05:30පුදුමයකට වාගේ (එක අතකට පුදුමයකට වාගෙ නෙවෙයි) මගෙත්...පුදුමයකට වාගේ (එක අතකට පුදුමයකට වාගෙ නෙවෙයි) මගෙත් ප්‍රියතම දේවල් සමහරක් මෙතන තියෙනවා.
තණ පලසක (විශේෂයෙන්ම උදෑසන පින්නෙන් නැහැවුනු) සුවය දැනෙන්නේ පාවහන් නැති දෙපයකට පමණි.
නමුත්...Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com